රැට්ටාට අධිකරණයෙන් නියෝගයක්… විරෝධතා තහනම්…

June 4, 2022 at 8:40 am | lanka C news
රැට්ටාට අධිකරණයෙන් නියෝගයක්… විරෝධතා තහනම්…

ප්‍රකට නම සමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයෙකු වන රැුට්ටා හෙවත් රතිදු සේනාරත්න ඇතුළු පිරිසක් වෙත කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් වාරණ නියෝගයක් නිකුත් කර තිබේ.

අද කොළඹදී පැවැත්වීමට සංවිධානය කර ඇති උද්ඝෝෂණයක් සම්බන්ධයෙන් මෙම වාරණ නියෝග කර ඇත.

ඒ අනුව කොටුව පොලිස් වසම තුළ පුද්ගලයන් ඒකරාශී කරමින් සිදු කරන උද්ඝෝෂණ වලක්වන්න ලෙස ඉන් නියෝග කරයි.

53,273 views

20 Comments to “රැට්ටාට අධිකරණයෙන් නියෝගයක්… විරෝධතා තහනම්…”

  1. Lake says:

    සමාජ කුියා කරැවෙක් නෙවෙයි මේ මල මූසලයෙක්….
    පූසගෙ වෙතා………සමාජ රෝගියෙක් …

  2. යුතුය says:

    රෙද්දක් පාරෙ දාගෙන හිගා කාපං හුටටා….
    රට ගිනි තියෙන රෙද්දෙ පරයි………
    සෙවලයා…

  3. Alapaluwa says:

    බටලන්දේ වදකයා දන්නවා හින්නුලේන් අඹරණ විදිය.අනෙක ඕකාට හොදට පුරුදුයි ඔය වැඩේ මිළිනියම් එකේ බුද්දිඅංශයත් පාවාදීපු එකාට අරගලයේ ඉන්න කට්ටිය මොන කජ්ජක්ද? හරි දැන් බලමු මේ නියෝගය දීලා තිබෙන එකා මෝකාද කියා.කොටුවේ පොන්නයානම් අනිවාර්යෙන්ම අර නිකම් කඩයක වගේ තැනක සභාපති කමක් කරපු තිලින ගමගේ කියන රාජපක්‍ෂ පුක ලේවකන්නා විය යුතුයි.මු මොකද කළේ රාජපක්‍ෂලාගේ පුක යාහමින් ලේවකා අලි පැටවෙකුගේ කථාවකුත් කරපින්නාගෙන් මේ මුග්ධ මෝඩ මුසල රාජපක්ෂවරුන්ගේ වුවමනාවටම ඔය කෝටුවේ උසාවියේ විනිසුරුවරයෙකු විදියට පත්කලා මුන්ට අවශ්‍යයදෑ කරගැනීමට…දැන් මේ අරගලයේ සිටින දේශමාමක lawyersලා ටික එකතුවී High Courts වලින් වරණ නියෝගයක් ගන්න මෙම තීන්දුවට එරේහිව. මොකද මේවා ඔක්කොම අර බලාගන්නම් කියාපු පොන්න රනිල්ගේ වැඩ. Alapaluwa

    • Hotta says:

      දැන් මේ අරගලයේ ඉන්න දේශමාමක ලෝයර්ස්ලා,,ඈ බං හතර කේන්දරේ පාලු වෙච්ච ආලපාලුවො,එහෙම උන් ඉන්නවද බං.දන්නෙ නැති හින්දයි අහන්නෙ.ඔය දේශමාමකයි කියන උන් උන්ගෙ ආදායම් විගණනය කරල බදු ගෙවනවද​?අනික ඔය හොට්ට දේශමාමකයෙක්ද බං.වචනෙ තේරුම හොයාගෙන කොටාපිය බඩවැටි පාලුව​.වාසියට තීන්දුව ආවොත් අධිකරණය ස්වාධීනයි,උත්කෘෂ්ඨයි.අවාසියට ආවොත් දූෂිතයි.ඔන්න දේශමාමකත්වය​.මරු නේද බං.
      පසුව ලියමි.මේක කියවල මෙන්න රාජපක්‍ෂලගෙ පුක ලෙව කන එකෙක් කියලත් රිප්ලයි කරපං.කෝකටත් තෛලෙ ඒකනෙ???

    • සම්පත් says:

      ලොල්. ඔය කලු කෝට් කාරයෝ අත්සනක් ගන්නත් සල්ලි ගන්නවා. එහෙම උන් කොහේවත් යන රස්තියාදුකාරයන්ට කඩේ යනවා කියන්නේ, අනිවා උන්ට කොහේන් හරි සල්ලි එනවා ඇති. පහුගිය ටිකේ කලු කෝට් කාරයෝ 4, 5 ගිහින් මැරයෝ බේරගත්තේ. හරි නම් දේශද්‍රෝහි වැඩ කරනවට, උන්ගේ ලයිසන් එක තහනම් කරන්න ඕනේ.

  4. Balana Rala says:

    This is great. There should be an end to this nonsense. All these YouTubers are getting paid and they are after publicity and increased subscriptions. They exactly don’t have a clue of what a damage they are doing and what kind of magnitude of pressure they creating in the society. These YouTubers and actors don’t represent the entire country’s views and expectations. There should be an end to this thug type of struggle. There is no way that law and order should be handed over to these thugs.
    Your guys have done a much bigger damage to the country already.

  5. Ab says:

    Very good it’s not Aragalaya any more it is for their own gain. At the beginning it was not any more after all jeppo plus peratugami are running the show. Yes go home if U really want to help this country there are many ways U can do it even without pathetic useless politicians. As long as we are going to rely on party politics our country never ever come out from this mess. People who are behind real Aralaya knows that others are shouting behalf of puthano, Anura too. If U call argala for to bring another useless politicians then there is no Aragalaya.

  6. විද්‍යාත්මකවremu says:

    අරගලකරුවන්ටත් දැන් අවශ්‍ය මේ වගේ සීන් එකකින් අරගලය අවසන් කරන්නයි . මොකද අවශ්‍ය දේ ඉටුවන නිසා රනිල් අගමැති නිසා

  7. පුතානො says:

    පුතානොගේ පියානෝ හිටියනම් මේ වෙද්දි රැට්ටා කුරුට්ටා වෙලා මෙලහකට එහෙනම් 😂😂

Main News