රැට්ටා අත්අඩංගුවට ගන්නැයි නියෝග නිකුත් කෙරේ.. තවත් නවයක් ඒ සමග…
June 18, 2022 at 12:01 am | lanka C news
පසුගිය ජුනි 09 හා 10 දිනවල කොටුව හා තලංගම ප්රදේශවල විරෝධතාවල යෙදුනු පුද්ගලයන් 09 දෙනෙකු අත්අඩංගුවට ගන්නා ලෙස අධිකරණය විසින් නියෝග කර ඇත.
මේ බව සදහන් කරමින් පොලිසිය විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.
This is great. There should be an end to these nonsense. These YouTubers and students union leaders and actors have destroyed this country further. They are spreading hearted and creating a social unrest. Look at what is happening now. All those JVP, Peratugamee and SJB lawyers will rush to court and trying to bail them out. Then they will say unjustified arrest….These lawyers should be ashamed of themselves….
මොන කබරයෙක්ද මේ රැට්ටද නැට්ටද කියන කෙනා. මේ වගේ හාල්පාරුවෝ කවුද ගණන් ගන්නේ
Ayyo hena gobbayek, munwa hire dala nikam kanna dena ekatha aparade
Ayyo hena gobbayek, munwa hire dala nikam kanna dena ekatha aparade. ratta harakek
අන්තිම සටනට යුධහමුදාවේ පොළීසියේ ඉහළසිට පහළට සහයෝගය ස්ථීරලෙස අනුමතයි,.!
රට විණාශකරමින් දුප්පත්කම ද්රරිධ්රතාවය පවත්වාගෙනයමින් සිදුකරනා දේශපාළනය අවසන්,.! බළය අත නොහරිනා ඡනපිඩිත දුශිත පාළකයන්,දුශිත නිළධාරීන් පාළකයන් වටකර මරාදමනා අන්තිම සටනට යුධහමුදාවේ පොළීසියේ ඉහළසිට පහළට සහයෝගය ස්ථීරලෙස අනුමතයි,.! විධානය ලැබෙන තුරැ සූදානම් වී අවසන් සටනට වීදිබැසීමට සූදානම්වන්න,.!
අන්තිම සටනට යුධහමුදාවේ පොළීසියේ ඉහළසිට පහළට සහයෝගය ස්ථීරලෙස අනුමතයි,.!
රැට්ටා මැට්ටා ගප්පියා රැවුලා කියාගෙන එන රස්තියාදු කාරයන් ගේ හීන බලන්න මානසික රෝගීන් ද එකතුවී ඇත.
අනේ ගොනෝ ලංකාවේ මිනිස්සු උඹල වගේ මොන්ටිසෝරි බබ්බු ද ? අනුමත කළේ බාප්ප ද ?
කවුද කිව්වෙ, අර ගන්ජ ඇදල අහුවෙල පොලීසියෙන් පන්නපු පොලිස් කාරයද?