රැට්ටා අත්අඩංගුවට…

August 1, 2022 at 7:18 pm | lanka C news
රැට්ටා අත්අඩංගුවට…

රැට්ටා හෙවත් රතිඳු සේනාරත්න කොම්පඤ්ඤවීදිය පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඔහු ඇතුළු තිදෙනෙකුට විදෙස්ගතවීම වළක්වාළමින් වාරණ නියෝගයක්ද අධිකරණය විසින් නිකුත් කර ඇත.

14,566 views

46 Comments to “රැට්ටා අත්අඩංගුවට…”

  1. පෙරෙට්ටා says:

    දමිතත් ගන්න ඕන. අරගෙන පස්චාත්භාගෙට රිදවන්න ඕන දැනෙන්න.

  2. Hira says:

    rattawa janapthi karamu……. gon damithawa agamathi karamu……. lankawata, Aragalayata jayawewa!!!!

    Adarei palenna Damitha akkey.
    Meeta Thotalaga jangi Hira.

  3. Power says:

    මුන්ට ඒ කාලේ පන්දම් අල්ලපු නීතීඥ සංගමයේ උන් ටික. ආං උන් ටිකත් ඔහොම්ම අත්අඩංගුවට ගනිල්ලා.

Main News