රැට්ටා ඇතුළු අරගල නායකයන් 05ක් අත්අඩංගුවට…
June 22, 2022 at 12:06 pm | lanka C news
රැුට්ටා හෙවත් රතිදු සේනාරත්න, ලහිරු වීරසේකර, වසන්තමුදලිගේ ඇතුළු පස්දෙනකු අද මරදාන පොලිසියට බාරවී තිබේ.
බාර වීමෙන් පසු පොලිසිය විසින් එම පිරිස අත්අඩංගුවට ගෙන ඇති අතර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.
ඉකුත් 09 සහ 10 යන දිනයන්හිදී කොළඹ කොටුව සහ තලංගම යන ප්රදේශවලදී ඇතිවූ ගැටුම් සම්බන්ධව මෙම පිරිස ඇතුළු 09 දෙනෙකු සැකකරුවන් ලෙස නම්කර අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත්කර තිබීම මත මෙසේ බාර වී ඇත.
Munwa Maha mhude DOLPHIN Pennanna Aragena Yanna ONE.
හෙට රටේ නායකත්වය ගන්න බලා ඉන්නේ මුන්ද?