රැට්ටා JVP කාරයෙක්.. ආණ්ඩුවට මඩ ගහනවා..- පොහොට්ටු මන්ත‍්‍රී

April 22, 2021 at 11:20 am | lanka C news
රැට්ටා JVP කාරයෙක්.. ආණ්ඩුවට මඩ ගහනවා..- පොහොට්ටු මන්ත‍්‍රී

රැට්ටා නමින් ප්‍රසිද්ධ යූ ටියුබ් නිර්මාණකරුවා ද ජනතා විමුක්ති පෙරමුණේ සාමාජිකයෙකු බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී සම්පත් අතුකෝරල මහතා සඳහන් කරයි.

තම සමාජ ජාල ගිණුමේ සටහනක් තබමින් ඔහු පෙන්වා දෙන්නේ පාස්කු ප්‍රහාරයට සම්බන්ධ වැරදිකරුවන් කිසිවකු හෝ සිරගත කරනු නැතැයි රැට්ටා පවසා ඇති බවයි.

59,463 views

15 Comments to “රැට්ටා JVP කාරයෙක්.. ආණ්ඩුවට මඩ ගහනවා..- පොහොට්ටු මන්ත‍්‍රී”

  1. RAJANGANE-BOC-GU-CHAMARA says:

    රැට්ටා malli mama eka eka kaleta wasiyata paksha marukarenne hariyata katussek wage , Wasiyatane….
    Endako malli ada hawasa gal bottle 2 arage set wemu…. enawaneda?

    • SUHADA MAWATE API says:

      Pala Pal…… Hama ekagenma garagena kana kelehi-Guna nodanna bebadu pin-guttaraya.
      Lajja nati Pimpiya

      • Jepi buster says:

        ජෙප්පන් වහාම සුදු වෑන් එකෙන් උස්සා ටයර් සෑයේ යැවිය යුතුයි. යුඇම්පියෙන් 88-89 උන්ට කලේ එහෙමයි

        • RAJANGANE-BOC-GU-CHAMARA says:

          Jepi buster malli, ehama karamu…neda
          Enada ko Gal Bottle 2 aragena, set wemuko, Rosted kukulek genada. Ruka-Man massina arima joli killek
          18-20 kali Moter Byck eka dagena paddanna karama Asai eya.
          Puk-Rukamane……….

    • Jepi buster says:

      පාස්කු බෝම්බ කාරයො දෙන්නෙනෙක් ගෙ තාත්තා, ජවිපෙ ජාතික ලැයිස්තුවෙන් පාර්ලිමේන්තුවට දාන්න හිටපු ධනපති ගම්මිරිස් ජාවාරම්කරු ඊබ්‍රහිම් මුදලාලි.

  2. කැප්පෙටිපොළ says:

    අකම්පිත බව හා අනෙත් ආගම්
    සියලු ආගම්වල තියෙන්නෙ අවංකකම හා ඉවසිම හා මෛත්‍රියයි. නමුත් එහි අඩුවක් ඇත මොකද සම්මා දෘෂ්ටියෙන් තොර අවංකකමෙන්ද සිමාවක් ඇති ඉවසිමෙන් නැතිනම් දරාගැනිමෙන්ද (මෙය සාර්ථක නොවේ උපරිම බලයක් යෙදු විට දැරිය නොහැක). මිත්‍රයන්ට හෝ මිනිසුන්ට පමණක් ඇති මෛත්‍රියෙන් පමණක් මිනිසුන් තවදුරටත් ආගාතයට යනවා මිසක් සුගතියට යා නොහැක. නමුත් බුදු දහමේ එන අටෝලෝ දහමෙන් කම්පා නොවිම ලෝකයාට ලබා ගත හැකි නම් ප්‍රශ්නයට විසදුමක් ලැබේ. අකම්පිත බව ඥාණයකි. මෙය ලබා ගැනිමට ප්‍රාණඝාතයෙන් වැලකිම හා මත්පැන් නොබිම සියලු දෙනාට ඉවහල් වේ. වෙන විදියට කියනවානම් පන්සිල් රැකිම මේ සදහා හේතුවේ.

  3. harsha says:

    රැට්ටාට දේශපාලනය කරන්න තහනමක් තියෙනවාද?

  4. Priyantha says:

    සම්පත් අතුකෝරල??. මම අදමයි මුගේ නම ඇහැව්වේ. මූ මන්ත්‍රී කෙනෙක් කියලා දන්නවා ඇත්තේ උගේ ගමේ උන් ටික විතරයි. මේ දෙකයි පනහේ මන්ත්‍රි අපතයෝ ටික හිට් වෙන්න මාර ගොංපාට් තමයි දාන්නේ. පේනවනේ අර තිස්ස කුට්ටිආරච්චි කියන වස්සා දන්ගලන දැඟලිල්ල. ගෝඨාභයලා විමල්ලා නැත්නම් මුන් ගැන දන්නේ මුංගේ ගෑනුයි මුන්ගේ පවුලේ උනුයි විතරයි. හරි හරි උඹලා ගෝඨගේ , විමල්ලගේ කර පිටින් හිට් වෙන්න දඟලපල්ලාකෝ. මොකද උඹලට ආයෙ කවදාවත් පාර්ලිමෙන්තුවට එන්න වෙන්නේ නැහැනේ. පවු උඹලගේ සිඟිති ආතල්

  5. Ranil says:

    Rata- gihilla ahapan maha ekagen ibrahim gen salli kala dan magulak katha karapan. E ekkama aha pan punchi amma saneependa kiyala. Me langadi padina chuuti ammath sannependa kiyala ahapan. Kuhaka haththa

  6. Sirisena Yatawara says:

    Not only that JVP’s “Rata”, why not that Anura Dissanayake also leader of JVP ,but there is no political differences between UNP and JVP now.
    Both political parties of JVP and UNP in same platform…same policies.

  7. On The Spot says:

    රැට්ටොයි,නැට්ටොයි,බට්ටොයි,මේ මහජන නියෝජිතයො කියා ගන්න උනුයි ඔක්කොම දාන්නෙ පඩ ෂෝ.දැන් සමාජය කුණු වෙලා ඉවරයි.මුන් ඔක්කොම හිතන්නෙ උන් මහා ලොකු වැඩකාරයො කියලයි.

    • RAJANGANE-BOC-GU-CHAMARA says:

      Ehema kiyanda epa malli, api katakaramu set wela…Gal bottle dekaka aran endako….
      Kalekin Pinata Bonda Bariuna……..

  8. UNP GAL IBBA says:

    රැට්ටා නම්වූ කුකුල් JVP පඩෂෝ කුකුල් බෙට්ටා ගොට්ටා වගෙයි???????????

  9. සුමති says:

    රැට්ට ඒ කාලෙ ගෝටට වැඩ කලේ.ඌ මෝඩයෙක්.

  10. scod22 says:

    Meke Comment dala thiyena aya hithana widiya dakkama paw kiyala hitenawa.Mokada Ape Rata gena nam wage wagak ne. Kade yana eka digatama wenawa.

Main News