රැදවියෙකුට කොරෝනා.. වැලිකඩ බන්ධනාගාරය නොසන්සුන්..

July 7, 2020 at 10:40 am | lanka C news
රැදවියෙකුට කොරෝනා.. වැලිකඩ බන්ධනාගාරය නොසන්සුන්..

වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරය රදවා සිටි රැුදවියෙකුට කොරෝනා වෛරසය ආසාදිත වී ඇති බව තහවුරු කරගෙන තිබේ.

සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා සඳහන් කරන්නේ මෙම රැඳවියා කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සිට පසුගිය 27 වන දින වැලිකඩ රිමාන්ඩ් බන්ධනාගාරය වෙත එවූ අයෙක් බවයි.

මෙම ආසාදිතයා සමග සම්බන්ධ වූ අනෙක් රැදවියන් මෙන්ම බන්ධනාගාර නිලධාරීන් සම්බන්ධයෙන් ද මේ වන විටත් කොරෝනා පරීක්ෂණ කටයුතු සිදු කරමින් පවතී.

අදාල සියළු ආශ‍්‍රිතයන් නිරෝධායනය සදහා යොමු කිරීමේ කටයුතු සිදු වෙමින් ඇත.

65,759 Viewers

4 Comments to “රැදවියෙකුට කොරෝනා.. වැලිකඩ බන්ධනාගාරය නොසන්සුන්..”

  1. ක්‍රිමිනල් says:

    ප්‍රවුර්ති නිවෙදනය පැනකින් වැලිකඩ බන්ධනාගාරය කියන කෑල්ල කපලා ,නිරොධායනය මධ්‍යථානයකින් කියලා යටින් ලියලා තියෙන්නේ දැන් නටන්නැතුව හිටපල්ලා… නිවෙදන දෙනවා සංශෝධනය කරනවා , සිරිසේන මහත්තයත් මෙච්චර ආතල් දුන්නෑ ඕයි ! 😂😂

    • සිවිල් says:

      මේ උඩින් කමෙන්ට් කරල තියන එකාට ඇඬිල ඉන්නෙ රනිල් හාමුට ගෙදර යන්න උනාට. පොර හිතන් ඉන්නෙ මේ මැතිවරණෙන් බූරු පුතා අගමැති වෙයි කියලා. පව් අනේ වහලා.

      • කාන්තාර පළගැටියා says:

        දෙවෙනි රැල්ල ආවොත් තොගේ වල්ල අල්ලා අල්ලා හිටපන් හොට්ටු වහලා. කොරෝනා නෙමේ ලෝක විනාසෙ ආවත් ඡන්දෙ කොරන්න බලන් ඉන්න තොපිලාට හොඳ වැඩේ.

  2. රක්නා says:

    බැරිවෙලාවත් දෙවන රැල්ල ආවොත් අපට පුkn හිනාවෙන්න කට්ටියක් බලා ඉන්නවා. ජනතාව හැසිරෙන් හැටි දැක්කම කල කිරෙනවා. රැකගමු

Main News