රැදවුම් නියෝග මැද සිටි ආසාද් සාලිට අසාධ්‍යයි.. වහාම රෝහලට…

May 19, 2021 at 11:20 am | lanka C news
රැදවුම් නියෝග මැද සිටි ආසාද් සාලිට අසාධ්‍යයි.. වහාම රෝහලට…

බස්නාහිර පළාත් සභාවේ හිටපු ආණ්ඩුකාර ජාතික සමගි පෙරමුණේ නායක අසාද් සාලි මහතා හදිසියේම ජාතික කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබේ.

රැඳවුම් නියෝග යටතේ පොලිස් අත්අඩංගුවේ රඳවා ගෙන සිටි ඔහු හදිසියේ ඇති වූ හෘදයාබාධයක් හේතුවෙන් මෙසේ රෝහල් ගත කර ඇත.

මේ වන විට ඔහු එම රෝහලේ 49 වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටී.

ත‍්‍රස්තවාදය සදහා අනුබල දුන්නේ යයි එල්ල වන චෝදනා මත ඔහු පොලිස් අත්අඩංගුවේ රදවා ප‍්‍රශ්ණ කරමින් සිටියේ රැුදවුම් නියෝග යටතේය.

61,364 views

19 Comments to “රැදවුම් නියෝග මැද සිටි ආසාද් සාලිට අසාධ්‍යයි.. වහාම රෝහලට…”

  1. Asitha says:

    මා ලංකාවේ පුවත්පතක් මගින් දුටුවා පොර්ට් සිටි එකේ සභාපතිත්වය ශ්‍රී ලාංකික පුරවැසියෙකුට දෙන්න අවශ්‍යයි කියලා ඉල්ලනවා කියලා. හැබැයි ජනාධිපතිතුමා චීන්නුන්ට පුරවැසි භාවය ප්‍රධානය කරොත් (දිවිත්ව පුරවැසි භාවය) චීන්නුන්ට මෙහි සභාපතිත්වය ගන්න පුළුවන්නේ. ඒ වගේම මෙම ගොඩකරන ලද මුහුදු භුමිය චීනෙට දෙන්නේ 99 අවුරුද්දක බද්දට නම් ලංකාවේ දෙමල අය උතුරු මුහුද ඉල්ලුවොත් මුස්ලිම් අය පුත්තලම් මුහුද 99 අවුරුදු බද්දට ඉල්ලුවොත් ඔවුනටත් 99 අවුරුදු බද්දට දෙනවාද?

    • AneHuke says:

      ඈ බං උඹට අමු කැවිලද? අසාද් සාලියට අසාද්‍යයි කිලය්ලානේ තියෙන්නේ, පොර්ට් සිටියක් කොහෙන්ද බං?

      • LION says:

        අන්තවාදී සාලිට වඩා රටේ ජනතාවට port city එක පිලිබදව සෙවීම වැදගත් ..මේ සිංහල
        මව් බිම ,එය රැකගැනීම සිංහලයාගේ වගකීම .
        AneHuke, උබේ නමටම ගැලපෙන බුරුවෙක් උබ.

        • AneHuke says:

          ඇති යාන්ත් උඹ නම වෙනස් කරගන්න අතරතුරේ ඒක පෙනුන. යන්නේ කොහේද මල්ලෙපොල් බුරුවෙක් උඹ.

    • upali says:

      Ewa lankawe api balaganna.
      Oya, oyage rata gana balaganna

    • Kaduwela Siva says:

      හිස කුඩිච්චියක් දාගෙන කියන්නෙ මොකක්ද හෙඩිම කියල බලන්න

    • ෂක්කාහු මව්ලානා මුහම්මදු says:

      අසිතා,ඉඳන් ඉන්න තැනින් නැගිට නැවත ඉඳගන්න​.ඔබේ මොළය පශ්චාත් භාගය මගින් තෙරපී අන්දමන්ද වී ඇත​.මොළයට හිතන්න ඉඩ දෙන්න​.අසාද් සාලිට අසාධ්‍යයිලු.

      • sunimal says:

        අසාද් සාලියට අසාද්‍ය වුනත් ,මියගියත් අපට ප්‍රශ්නයක් නැහැ ..ඔහු අන්තවාදී ඉස්ලාම් ජාතිකයෙක් ..ඔහුගෙන් රටට විපතක් මිසක් සෙතක් නැත, Asitha, සිතන්නේ තමන්ගේ මව් බිම ගැන විතරයි ..එයට ස්තුති කල යුතුයි

    • ගු සක්කිලි ආප්ප සිරා says:

      රටින් පැනල තිරුපති යනොකොට දැම්ම මගේ ආණ්ඩුකාර දෙවිය

  2. Didi says:

    Ikmaninma Borallata yanna labewa……

  3. Mangala says:

    අනේ මු මැරෙඉද කාලකන්නි

  4. කැලණියේ නාග රාජයා says:

    ඔන්න බලන්න අපේ සැදැහැවත් බබයි පින්වතුනි. එක පාරම ඩෝන් ගාල සද්දයක් දාල ලොකු ප්ලේන් එකකින් ඇවිත්, සුදු සරම ත් උස්සන් අපේ දිවිත්ව පුරවැසියා ලංකාවට ගොඩබහිනව. ආයේ කෙලින්ම යන්නේ අසාද් සාලි බලන්න. මල් කළඹක් දීලා උම්ම එක්කුත් දීලා පරණ අමනාප කම් අමතක කරලා ඊළඟ ඡන්දෙ ට කඩේ යන්න ආරාධනා කරනවා.
    පව් අර තනි සිංහල ඡන්ද කියලා උඩින් ගියපු බයියෝ. මොකෝ ඉතින් ඇට නම ලස්සෙ හැට නමය තියා දැන් නමයක් හොයන්නත් බැහැනේ.

  5. nim says:

    මගුලට යකෝ මේකව රෝහල් ගත කලේ

  6. We With Israel says:

    වල් ඌරූ තඩියා… පල්ලිවල ලවුඩ්ස්පීකර් බැඳලා මහ හයියෙන් වටේ පිටේ ගෙවල්වල මිනිස්සුන්ගේ කන්බෙර පලන අධම හැත්ත . මකබෑවිලාම පල…

  7. On The Spot says:

    ඔහු රෝග ලක්‍ෂණ නොපෙන්වුවත් සිටියේ අසාධ්‍යවය​.රට කෑමේ රෝගය හා අන්තවාදී මානසික රෝගයෙන් ඔහු බොහෝ පීඩා වින්දේය​.මෙවර ඇත්තේ ඇසට පෙනෙන රෝගයකි.එය සුව කලත් ඉහතින් සඳහන් කල අද්‍රෂ්‍යමාන රෝග සුව කල හැකි වේද​?

  8. kirihami says:

    පරබල්ල මැරිලා ම යන්න ඕනේ . මේ වගේ එවුන් තමා ලංකාවේ සමගිය නැති කරේ

  9. Herath Banda Karaliyada says:

    Assad Sally is belongs to hard core Islam terrorist being back by gun point politics Islamism
    Having emergence of Assad Sally seek that Buddhist to save his lives after killed 276 Catholics in Churches in 2019 April 21.

  10. Haha says:

    කාලකන්නි වලපල්ලට යවන් නැතිව ඉස්පිරිතාලෙට ගේන්න පිස්සු ද ???