රැයක් දවාලක් නෑ.. චිකාගෝ පරදමින් වෙඩි.. කොටහේනේත් වෙඩි තබයි.. අයෙක් රෝහලේ..

June 24, 2018 at 10:43 pm | lanka C news
රැයක් දවාලක් නෑ.. චිකාගෝ පරදමින් වෙඩි.. කොටහේනේත් වෙඩි තබයි.. අයෙක් රෝහලේ..

කොළඹ කොටහේනේදී සිදු කර ඇති වෙඩි තැබීමකින් පුද්ගලයකු තුවාල ලබා රෝහල්ගත කර ඇත.

ජම්පටා වීදියේදී මෙම වෙඩි තැබීම සිදු කර ඇත්තේ යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු විසිනි.

වෙඩි තැබූ පුද්ගලයන් සොයා පොලිස් පරීක්‍ෂණ ක‍්‍රියාත්මකයි.

50 views

8 Comments to “රැයක් දවාලක් නෑ.. චිකාගෝ පරදමින් වෙඩි.. කොටහේනේත් වෙඩි තබයි.. අයෙක් රෝහලේ..”

  1. Amda says:

    අඩෝ වැස්ස නිසාම අපි මාර දියුනුයි බන්…. මේ යන රේට් එකට ඇමරිකාවෙ වත් වෙඩි

    තියාගන්නෙ නෑ.
    එල එල යමපාලනය…ඔහොම යන්

  2. Power says:

    මේ රටේ අත්අඩංගුව ගන්නා සියළුම පාතාලා සමාජිකයන්ව ආයුධ පෙන්වීම සඳහා රැගෙන යන්න..එයයි විසඳුම.

    • Navindra says:

      නෑ මචන් ඈදුම් බෑග් එක ගන්න එක්කන් යන්න ඕන.

    • Amda says:

      මහින්දගෙ කාලෙ කලා නම් හොඳ නෑ…ඒකාධිපතිවාදය, මිලිටරීකරණය, සහ අහවල් එක
      ඒත් 100% ප්‍රජාතන්ත්‍රවාදය කියල පටන් ගත්ත යමපාලනය ඇතුලෙ ඕනෙ දෙයක් හොඳායී
      දූසනයට බීසනයට විරුද්ද ලිච්චවී පාලනය කියල පටන් අරගෙන මෙන්න යකෝ මහ බැන්කුව මහ දවල් කැඩුවා, පවුල් පාලනයට තිත කියලා සහෝදරයො/ දරුවෝ/ගෑනු හොරගෑනු ඔක්කොම ආන්ඩු කරනවා, ඇහැට නොපෙනෙන දැවැන්ත සන්වර්ධනය කියලා බෝක්කු හදනවා, සතොස මගින් කුඩු බෙදා හරිනවා, බීසනය ඉවරයි කියල මෙන්න උදේ හවස මහපාරෙ වෙඩිතියාගන්නවා………….

      • Power says:

        අනේද කියන්නෙ..මුංගේ යහපාලනය..රටම ඉවරයි.

  3. yahapalanaya says:

    නෑ මචන් ඈදුම් බෑග් එක ගන්න එක්කන් යන්න ඕන.

  4. Love nature says:

    අනගාරික ධර්මපාල තුමා කියාපු කලු සුද්දන් දැන් රට පාලනය ක‍රන්නේ පුදුම වෙන්න දෙයක් නොවේ

  5. David Milli-banda says:

    Mewa siduwanne Adika Wessa nisa ban.

Main News