රැයවල් දෙකෙන් උජාරුව ඉවරයි.. රෝහල්ගත වෙන්න චම්පික වෛද්‍ය වාර්තා දෙයි..

December 22, 2019 at 12:02 am | lanka C news
රැයවල් දෙකෙන් උජාරුව ඉවරයි.. රෝහල්ගත වෙන්න චම්පික වෛද්‍ය වාර්තා දෙයි..

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු ඇමති චම්පික රණවක මහතා විසින් තමන්ට ඇති රෝගාබාධ සම්බන්ධයෙන් වෛද්‍ය වාර්තා බන්ධනාගාර නිලධාරීන්ට ඉදිරිපත් කර ඇත.

එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී සජිත් ප්‍රේමදාස මහතා ද බන්ධනාගාරයට ගොස් ඔහුගේ සුදු බලා ආපසු එන ගමනේදී මේ බව කියා සිටියේය.

එම වෛද්‍ය වාර්තා අනුව අදාළ සහන ඔහුට ලැබෙනු ඇතැයි තමන් විශ්වාස කරන බව ද පේ‍්‍රමදාස මහතා සඳහන් කළේය.

163 views

17 Comments to “රැයවල් දෙකෙන් උජාරුව ඉවරයි.. රෝහල්ගත වෙන්න චම්පික වෛද්‍ය වාර්තා දෙයි..”

  1. හිටන්ගෙදර අප්පුහාමි says:

    බොහොම හොදයි, කොහොම හරි ජාතික රෝහලේ merchant වාට්ටුවට යන්නකෝ යාලුවෙක් ඉන්නවා එනකම් බලාගෙන. අපිත් එන්නම් බලන්න. රට විනාශ කරපු පාහරය.

  2. Kadiya says:

    මම හිතුවේ මූ තම වාසියට දේශද්‍රෝහී පිලට පැන්නට මොළේ තියන, බුද්ධිමත් එකෙක් කියල. බලාගෙන යනකොට මුගේ මොලෙයි බුද්ධිමත් කමයි ඇමතිකමේ අහංකාරකමෙන් වැහිලා. තමුන් ගිය ගමන මොකක් වුනත් අනතුර සිදුවූ වහාම පොලිසිය දැනුවත්කරලා නීතියට අනුව තුවාලකාරය රෝහල්ගතකරන්න තමන්ගේ යුතුකම පැහැරහැරලා පැනලා ගිය බයගුල්ලෙක්. නිවැරදිව එම අවස්ථාවේ ක්‍රියාකලානම් තත්වය වඩා හොඳින් කළමනාකරණය කරගත හැකිව තිබුණා. මේ සිදුවුණා අනතුරේ වැරදිකරු බයිසිකල් කාරය බව පෙනෙන්න තියෙද්දී මූ පැනලා ගියේ කැබ් එකේ කුඩු හෝ යම් නීතිවිරෝධී දෙයක් තිබුණද?

    • BDSM champika says:

      බොතල් ඩිලඩෝ වයිබ්රේටර් බට් ප්ලග් චේන් පින්සල් තීන්ත ලනු කැමරා වගේ එව තිබුනෙ .

  3. MD says:

    SARALA ASANEEPAYAK WENNA ATI.DIGATAMA OHAMAMA TIYANNA.KAWURUTH KALABALA WENNA DEYAK NAHA.HART EKATA APU HIT ANA RUN EKAK WENNA ATI.

  4. වස්කෝදගාමා says:

    ඕකාට පච රණවක කියන්නේ නිකං නෙවි, උපන් ගෙයි බොරු කාරයා. දැන් හොර වෛද්‍ය සහතික මිටියක්ම ඉදිරිපත් කරයි. හොඳට මූ එක්සයිස් කරනවා, කිසි ලෙඩක් නැහැ, හිටං සිරිසේනයත් එක්කත් ක්‍රීඩා අමාත්‍යංශයේ ව්‍යායාම කළා.

  5. Siri says:

    මානසික රෝහලේ ද නවතින්ඩ ඉල්ලන්නෙ