රෑට යූරියා දමා උදේට පේ්න්න කොම්පොස්ට් දමා කාබනික වගාව සාර්ථකයි කියන්න රත හිමි උපදෙස් දීලා..

October 16, 2021 at 10:02 pm | lanka C news
රෑට යූරියා දමා උදේට පේ්න්න කොම්පොස්ට් දමා කාබනික වගාව සාර්ථකයි කියන්න රත හිමි උපදෙස් දීලා..

කාබනික පොහොර යොදමින් ගොවිතැන් කිරීමෙන් හෙක්ටයාරයකට කිලෝ 2000-2500 පමණ අස්වැන්න පහල බැස ගිය බව ගොවීහු චෝදනා කරති.

රසායනික පොහොර යොදා ගොවිතැන් කිරීමේදී හෙක්ටයාරයකට කිලෝ පන්දහසක් පමණ ලබා ගත හැකි වූ බවද රසායනික පොහොර ඉල්ලමිනි විරෝධතාවය යෙදෙන ගොවි ජනතාව කියා සිටියහ.

මාදුරැඔය කලාපයේ ගොවිතැන් කටයුතු කරන්න පිරිස් විසින් මෙම විරෝධතාවයන් පවත්වන ලදී.

එහිදී ඔවුන් තව දුරටත් කියා සිටියේ අතුරලියේ රතන හිමියන්ගේ මූලිකත්වයෙන් කාබනික ගොවිතැන පටන් ගත්තේ තම ගොවි ජනපදයෙන් බවයි.

එහි දී රාත්‍රියට යූරියා පොහොර යොමු පෙරවරුවේ කොම්පෝස්ට් පොහොර යොදමින් සාර්ථකයි කියා පෙන්නූ බවද සඳහන් කළහ.

එසේ කරමින් කාබනික ගොවිතැන සාර්ථක බව රටට පෙන්වීමට උත්සාහ කළ බව ද එක් ගොවියකු එහිදී කියා සිටියේය.

97,257 views

20 Comments to “රෑට යූරියා දමා උදේට පේ්න්න කොම්පොස්ට් දමා කාබනික වගාව සාර්ථකයි කියන්න රත හිමි උපදෙස් දීලා..”

  1. පුත්තලම් පොහොට්ටු බලකාය says:

    හම්බයන්ට එහෙහිව අබීතව සටන් කල රත්න හිමියනි අපි ඔබ සමගයි..

    • Pohottuva says:

      උබ හරි මල්ලි…මොකටද අපි එකට ඉන්නෙ…අපේ රට මේක…අපි තමයි ලොක්කො..මල්ලි හරි…තව ටිකක් ඔහොම කරගෙන ය0, එතකොට අර ඕමාන් වලින් දෙකට නැවිල සල්ලි ගන්න ගිය..ගොම්මනට කියමු සල්ලි ආයිමත් දෙන්න කියල , හම්බ සල්ලි අපොට මොකටද..නේද මල්ලි…අපි සාක්කුවෙන්, බැ0කුවෙන් , අපේ ඉඩම් විකුනල හරි මේක බේරගමු..මොකද මල්ලි කියන්නෙ…මල්ලිට චූ යන්නෙ නෑනෙ…🤣🤣🤣

    • කසිප්පු ජොනී says:

      තොපි වගෙ පුත්තලම් බූරුවො තමා මුට ඉතුරු වෙන්නෙ

  2. ගැමියා says:

    යකෝ මේ හිමි නම තමයි ලොකුවට කාබනික වගාව වෙනුවන් අන්ඩු පෙරලන්න පටන් ගත්තේ.සිවුර දාගෙන මුලු රටක්ම නොමග යවන මේ හිමිට නිසි දඩුවමක් මේ බවයෙන්ම ලැබේයි

  3. සිංහල බන්ඩා says:

    රතනගෙ කතාවෙ ඇත්ත නැත්ත නොදනිමි. නමුත් පොහොර ගැන ඇමති නම් අද කියන කතාව නෙවෙය් ඊයෙ කිව්වෙ. කාබනික පොහොර ගැන ආණ්ඩුවට සැලසුමක් තිබුනෙත් නැහැ. දැන් ඇත්තෙත් නැහැ. කාලයක් අනර්ග කොම්පොස්ට් හදපු අපි දැන් අනාතය්. ගොවිපල අමු ද්‍රව්‍ය FYM මිල අධික නිසා හොද කොම්පොස්ට් අඩු මිලට දෙන්න බැහැ. වියත්මග කොළඹ මෝඩ mp කාබනික ඉම්පෝට් මාපියා උස්සා ගෙන තමන් නොදන්න දියර ගැන බය්ලා කියමින් කාබනික වගාව ඇනුවා. රට තුල නිශ්පාදනය කලහැකි digestion සහ nitrogen fixing bacteria දේශීය නිශ්පාදකයන්ට ඇනවුම් නොදී රටින් ගෙන්වන්න අර ඇන්දා. ටික ටික කරල බලන්න ඕනා වැඩක් එක කන්නෙන් කරන්න ගිහින් ආණ්ඩුව රටේ සමස්ථ කෘෂි නිශ්පාදනයම වැට්ටුවා. කාර්ය සාගතය මග එනවා 😢 ඒකය් ඇත්ත.

  4. Purawesiya says:

    හොරෙන් හොරෙන් යූරියා දැම්මම කොහොමද ගොනෝ කාබනික පොහොර වැඩ කරන්නේ. ඔය දෙක වැඩ කරන්නේ දෙවිදිහකටනේ. එක පාර දෙකම දාන්න බැහැ.

    • Ranjith Ratnayake says:

      Pelayata compost dha organic fertilizer dha inorganic dha wedak nae . Dhanne nettan kata wahagena inna. Amathitah wela thiyenne mekai

  5. jagath says:

    Gangen goda wu pasu Oruwa karan aran giyama sapada

  6. Athula says:

    මේ රටේ කවදාවත් කිසිම දෙයක් ප්‍රමින්තියක් කියලා දෙයක් තිබුණේ නැහැ.. රසායනික පොහොර බවිතාවට ජනතාව ගොවියෝ හුරු කලාට ඔවුන්ට ඒවා පිළිබද කිසිම තාක්ෂණික දැනීමක් ලබාදුන්නේ නැහැ. අනික රසායනික පොහොර කිසිම ප්‍රමිතියකින් තොරව රටට ගෙනාව එහි ප්‍රතිපලය අද වකුගඩු රෝගීන් ලක්ෂ ගණනක් අද ලෙඩ ඇඳේ හෝ මරණය ඉදිරියේදී කොටින්ම මේ රට පලනනය කල උන් කලේ රට හා ජනතාව විනාශ කල එක 77 න් පස්සෙ තමයි මේක කිසිම පාලනයක් නැතිව ජාවාරම් කාරයින්ගේ හා දේශපාලුවන්ගේ ග්‍රහණයට හසු වුනේ. සේරම ඉවරයි කතා කරන්න දෙයක් නැහැ

Main News