රෑට යූරියා දමා උදේට පේ්න්න කොම්පොස්ට් දමා කාබනික වගාව සාර්ථකයි කියන්න රත හිමි උපදෙස් දීලා..

October 16, 2021 at 10:02 pm | lanka C news
රෑට යූරියා දමා උදේට පේ්න්න කොම්පොස්ට් දමා කාබනික වගාව සාර්ථකයි කියන්න රත හිමි උපදෙස් දීලා..

කාබනික පොහොර යොදමින් ගොවිතැන් කිරීමෙන් හෙක්ටයාරයකට කිලෝ 2000-2500 පමණ අස්වැන්න පහල බැස ගිය බව ගොවීහු චෝදනා කරති.

රසායනික පොහොර යොදා ගොවිතැන් කිරීමේදී හෙක්ටයාරයකට කිලෝ පන්දහසක් පමණ ලබා ගත හැකි වූ බවද රසායනික පොහොර ඉල්ලමිනි විරෝධතාවය යෙදෙන ගොවි ජනතාව කියා සිටියහ.

මාදුරැඔය කලාපයේ ගොවිතැන් කටයුතු කරන්න පිරිස් විසින් මෙම විරෝධතාවයන් පවත්වන ලදී.

එහිදී ඔවුන් තව දුරටත් කියා සිටියේ අතුරලියේ රතන හිමියන්ගේ මූලිකත්වයෙන් කාබනික ගොවිතැන පටන් ගත්තේ තම ගොවි ජනපදයෙන් බවයි.

එහි දී රාත්‍රියට යූරියා පොහොර යොමු පෙරවරුවේ කොම්පෝස්ට් පොහොර යොදමින් සාර්ථකයි කියා පෙන්නූ බවද සඳහන් කළහ.

එසේ කරමින් කාබනික ගොවිතැන සාර්ථක බව රටට පෙන්වීමට උත්සාහ කළ බව ද එක් ගොවියකු එහිදී කියා සිටියේය.

97,852 views

20 Comments to “රෑට යූරියා දමා උදේට පේ්න්න කොම්පොස්ට් දමා කාබනික වගාව සාර්ථකයි කියන්න රත හිමි උපදෙස් දීලා..”

  1. අමානුෂ says:

    ඉතිං හොඳයි නේ. රතනයි අපියි රෑට පාන් කනවා උදේට බත් කනවා.

  2. P.U කේ අමාරිස් says:

    කොයි කවුරුත් එහෙම තමා.
    රෑට “සීල්” අරන් ෆුල් ආතල් එකේ ඉඳලා
    උදේට “සිල්” අරන් භාවනානු යෝගීව ඉන්නවා.

  3. RED BULL says:

    දවල් මිගෙල් රෑ දනියෙල් වස විස නැති රතනගෙ හිල්.

  4. Chatura putha says:

    රාත්‍රියට ගහන්නෙ හොරෙන්.උදේට ගහන්නෙ හැබැහින්.ඒතමයි අතන මෙතන දුවන රතනෙගෙ වැඩ.

  5. Dr kamaladasan says:

    It shows the POWER of Srilankan Buddhism

  6. Goviya says:

    This confirms the doubt that this organic cultivation is a big R A C K E T or a F R A U D.

  7. Open mind says:

    ඕනෑ හොරෙකුට තක්කඩියෙකුට සැඟවෙන්න සිවුර.

  8. ලොකු උන්නැහේ says:

    රතනේ හොර පැවිද්දෙකු බව පැහැදිලිව පෙනෙනවා. වංචාකාරී ලෙස වැඩ කරන්න උපන් හපනා. අනුන්ගේ පාර්ලිමේන්තු ආසනයක් බලෙන් අල්ලාගෙන මල පෙරේතයෙක් වගේ බුද්ධාගමටත් නින්දා කරනවා.

  9. MD says:

    තමන්ට රටට ආදරය කරන පාරිභෝගිකයා රසායනික පොහොර යොදා ලබාගත් ආහාර පාන වලින් වැලකී සිටියහොත් ඔය අහිංසකයි කියලා හිතාගෙන ඉන්න ගොවියාට අත්වන්නේ ඛේදවාචකයක් බව ගොවි මහත්තුරු මතක තියා ගත්තොත් හොඳයි.

    • Silva says:

      ඔව් බන් පාරිබෝගිකයා තනකොල කන්න පටන් ගත්තම ඔය කාට කාටත් තෙරෙයි.

  10. මාක්ස්වාදී ජෙප්පා says:

    රතනයා ලංකාවට කොඩිවිනයක්.

Main News