රිගින් ටෝන්වලින් කොරෝනා වලකන උපදෙස් නවතා දමයි..

April 18, 2020 at 12:40 pm | lanka C news
රිගින් ටෝන්වලින් කොරෝනා වලකන උපදෙස් නවතා දමයි..

කොරෝනා වෛරසයෙන් ආරක්‍ෂාව වීම ගැන දැනුවත් කරමින් මෙරට සියලු ජංගම දුරකථන සමාගම් විසින් රිගින් ටොන් සඳහා සම්බන්ධ කර තිබූ අවවාදාත්මක පනිවිඩ නවතා දමා ඇත.

අද සිට වන විට බොහෝ දුරකථන සමාගම් වල එම රිගින් ටෝන් ක්‍රියාත්මක වන්නේ නැත.

මේ වන විට කොරෝනා වෛරසය මෙරට තුල පාලනය කිරීමට සමත්ව ඇති බවත් එය ලංකාවේ උපරිමය වාර්තා කරමින් ඇති බවත් මෙරට සෞඛ්‍ය බලධාරීන්ගේ අදහසයි.

248 views

10 Comments to “රිගින් ටෝන්වලින් කොරෝනා වලකන උපදෙස් නවතා දමයි..”

  1. අය්යෝ සිරිසේන says:

    අපරාදේ ..ringing tone එක වෙනස් කරන්න තිබ්බේ ..” කොරෝනා වෛරසය මෙරට තුල පාලනය කිරීමට රජයට සහාය දුන් ඔබ සැමට ස්තුතියි ..දැන් ඔබගේ යුතුකම රට වෙනුවෙන් ඉටුකිරීමට මැයි මස 23 වෙනිදා උදෙන්ම ජන්ද පොලට පැමිණෙන්න, උම්බෑ ඈ ඈ ස්තුතියි ..”

    • john the baptice says:

      චන්දෙන් පොහොට්ටුව දිනලා බය්යෝ කොරෝන හැදිල මලත් මොකද?

    • සමන් says:

      හෙ හේ…

    • saji&lapaya ring tone says:

      නෑ නෑ ඊට වැඩිය මේක හොදයි සජිත් හා ලපයා විසින් නිර්මාණයකල නවතම ring tone” අපිට ඕනා කොරෝනා. තව හැදියන් කොරෝනා. රටේ එවුන් මැරෙන නිසා අපට එපා ඉලැක්ශන් අපිට එපා ඉලැක්ශන්.”

  2. saman says:

    අපරාදේ ..ringing tone එක වෙනස් කරන්න තිබ්බේ ..” කොරෝනා වෛරසය මෙරට තුල පාලනය කිරීමට රජයට සහාය දුන් ඔබ සැමට ස්තුතියි ..දැන් ඔබගේ යුතුකම රට වෙනුවෙන් ඉටුකිරීමට මැයි මස 23 වෙනිදා උදෙන්ම ජන්ද පොලට පැමිණෙන්න, උම්බෑ ඈ ඈ ස්තුතියි ..”

    • ටොයිබයියා says:

      අලි- තරාදි – කොටි- ඔටු-මාලිමා හවුල ඡන්දෙට බයයි රෙදිත් ගැලවෙයි කියල. ජොලි සීයාටත් බයයි යහපාලන යාළුවො සෙට් 1ට හොම්බෙන් යන්ට වෙයි කියල.
      ආණ්ඩුවට තදියම 2/3 ගන්ට
      එකෙක්වත් හැබෑ තත්වෙ ජනතාවට පෙන්නන්නෙ නෑ. යථා තත්වෙට අනුගත වෙන්නෙ නෑ . තමන්ගේ ජාම් බේරාගන්ට හදන්නේ .

  3. සමන් says:

    රින් ටෝන් එකේ අදහස දීපු කෙනා බොහොම හොදින් රටේ මිනිසුන්ව දන්න කෙනෙක් විය යුතුයි. නැවත නැවතත් මතක්කර දීම ඉතා කාරයක්ෂමව සිදුඋනා.

  4. වයිරස් මුදියන්සේලාගේ කෝවිඩ් says:

    වහින කාලය පටන්ගෙන තියෙන්නෙ .. ඒ නිසා දැන් ඩෙංගු පිළිබඳව දැණුවත් කිරීම් ඇති එව්වා දමන්න