රිටිගල රාවණා පැණියට බාල්දියක්.. උකුසු බිත්තර ගැනීම නීති විරෝධීයි..

January 12, 2021 at 6:48 pm | lanka C news
රිටිගල රාවණා පැණියට බාල්දියක්.. උකුසු බිත්තර ගැනීම නීති විරෝධීයි..

උකුසු බිත්තර හා එම කැදලි ඉවත් කිරීම හා විනාශ කිරීම දඬුවම් ලැබිය හැකි වරදක් බවත් ඒ බව වන සත්ව හා වෘක්ෂලතා ආඥා පනතේ සඳහන්ව ඇති බවත් පරිසරවේදී හා නීතීඥ ජගත් ගුණවර්ධන මහතා සඳහන් කරයි.

ඇතැමුන් උකුසු බිත්තරවලින් කොරෝනා නසන ඖෂධ හදන බව පැවසුවද එහි නීතියම තත්ත්වය මේ ආකාරයෙන් බවත් ඔහු කියා සිටියේය.

උකුස්සන් බිත්තර දමන්නෙ ඉතා උස් ගස් වල බවත් ඒ අනුව එම කැදලි මිනිස් ඇසට දැකීම ඉතා දුර්වල බවත් වසන ඔහු ඇතැම් උකුසු විශේෂ මේ වන විට වඳවෙමින් යමින් ඇතැයිද පැවසීය.

උකුසු බිත්තර හෝ කුරුලු කැදලි විනාශ කරන්නන් අත්අඩංගුවට ගැනීමේ හැකියාව ද ශ්‍රී ලංකාවේ නීතිය අනුව ඇති බවත් ඔහු තවදුරටත් කියා සිටියේය.

උකුස්සන් වසරකට බිත්තර දමන්නේ දෙකක් පමණක් බවත් ඒ දමන්නේද ඉතා උස් ගස්වල බවත් ඒ තත්ත්ව යටතේ ශ්‍රී ලංකාවට අවශ්‍ය කොරෝනා ඖෂධ නිෂ්පාදනයට තබා දැක දැක ගැනීමට තරම්වත් මෙම උකුසු බිත්තර සොයා ගැනීමට අසීරු බව ද ඔහු තවදුරටත් පැවසීය.

35,025 views

27 Comments to “රිටිගල රාවණා පැණියට බාල්දියක්.. උකුසු බිත්තර ගැනීම නීති විරෝධීයි..”

  1. පොඩි එකා says:

    දාපං කොංඩෙයා ගෙ ඇටදෙක.

    උකුසු බිත්තර ගන්ඩ බැරි එකේ.

    උකුස්සො ටිකට වත් ඉන්ඩ දෙන්නෙ නැති හැටි.

  2. wijebahu says:

    This is a project to make extinct an endangered species. typical Sirs Government.

  3. බකට් හැරී says:

    මේ පොර උකුස්සන් එක්ක වෛර බැඳපු එකෙක්.. කුඩා කාලයේ මිදුලෙ ඉද්දි කුස්සෙක් මේ කොලුවාට උස්සගෙන යන්න හදලා තියෙනවා. ඒ පළිය ගන්නෙ බිත්තර විනාශකරලා

  4. Alapaluwa ( original ) says:

    ආලපාලුවන්ගෙ බිත්තර ආදේශ කරන්න බලන්න පැනියට. ආලපාලුවො පැටව් ගහල. ලෝකෙටම පැනි හදන්න පුලුවන්.😂😂😂

  5. ක්‍රිමිනල් says:

    මෙයාව නයිටීඑන් එකෙන් ලස්සනට ප්‍රමොට් කරනවා , මෙලෝ හසරක් නොදන්න ගොං බෛයො ,මුගේ පැණියටත් සාධූකාර දෙනවා , මෙහෙමත් ගොබ්බ යක්කු ! මුන් අමූ මීහරක් වගේ තීන්ත බාල්දියට වැටුනු නරියන්ගේ ,නිලට අහුවෙන්නේ.😂😂😂😂😂

  6. කුඹුක්කණ් says:

    සාදික්කා මීපැණි වලින් හැදුව පැණියට ගහන්න , කෝදුරු තෙල් හත්පට්ටයක් වගේ උකුසු බිත්තර පැණියක් ගෙනාවා
    දැන් ඒකට ගහනවා
    ඔරිජිනල් පැණිය යට යවලා
    අනේ ඖෂධ සමාගම් පව්. උඹලගෙ ප්ලෑන් දැන් ඔක්කොම දන්නවා වෙන එකක් හොයාගනිල්ලා

    අර 3% ජෙපි හැත්ත නං ඔය කතා වලට රැවටිලා පයිසර් හැර වෙන විකල්පයක් නැත කියයි, කමක් නෑ
    3% ක්ට හරි උඹලගෙ එන්නත විකුණගනිල්ලකො

    • ඩිංගිරි says:

      අනේ පලයන් යන්න පන්ගොකයා. අන්න ජනවාරි 26 වෙද්දි ලංකාවට එන්නත් එනවා. ඊට පස්සේ ඉතින් තොපේ ඔය මහ ලොකු කාලි ජූස් එක කෙලින්ම කාණුවට හරි කක්කුස්සි වළට හරි තමයි හලන්න වෙන්නේ. උඹ කාලි ජූස් බෝතලයක් පුපේ ගහගෙන අපි ප*කු බොලව් කිය කිය නට නටා හිටපිය.

      • Podu Jana Jayaa says:

        කුඹුක්කණ්ලට පුක දෙන විදිහට උන්ගෙ පුකේ ගහන්න එක පැණි බෝතලයක් මදි වෙයි

Main News