රිදී තිරයේ නොමැකෙන සටන්කරු අවසන් ගමන් යයි…

January 8, 2022 at 12:40 pm | lanka C news
රිදී තිරයේ නොමැකෙන සටන්කරු අවසන් ගමන් යයි…

දශක කිහිපයක්ම රංගනයේ යෙදුනු ප්‍රවීන රංගන ශිල්පී රොබින් ප්‍රනාන්දු මහතා අභාවප්‍රාප්ත වී ඇත.

ඒ මහතා මියයන විට 84 වැනි වියේ පසුවිය.

දක්ෂ සටන් නළුවකු වූ ඔහු රංගනයෙන් එක්වූ චිත්‍රපට ගණන සියයකට ආසන්නය.

50,885 views

7 Comments to “රිදී තිරයේ නොමැකෙන සටන්කරු අවසන් ගමන් යයි…”

  1. A distinguished character in our Cinema of yore is laid to rest! May his soul rest in eternal peace!!

  2. Funeral Director says:

    හොඳ නලුවෙක් , හොඳ මනුස්සයෙක් .
    සමාදානයේ සැතපේවා!

  3. MD says:

    සුවහසක් රසික රසිකාවියන් අමන්දානන්දයට පත්කරමින් මානුෂික මෙහෙයුම් රංගනයක යෙදුනු රෝබීන් ප්‍රනාන්දුයාණෙනි ඔබට නිවන් සුව ලැබේවා!!!.

  4. Jana says:

    Dear Robin, your personality, your distinguished look and presentation is not comparable sir.
    May you attend nibbana.

  5. රොහාන් says:

    Methuma Romanu Katholikada??

  6. Saradiel says:

    නිවන් සුව ලැබේවා!!!.

  7. Ajith Silva says:

    May he Rest In Peace

Main News