රිදී තිරයේ නොමැකෙන සටන්කරු අවසන් ගමන් යයි…
January 8, 2022 at 12:40 pm | lanka C news
දශක කිහිපයක්ම රංගනයේ යෙදුනු ප්රවීන රංගන ශිල්පී රොබින් ප්රනාන්දු මහතා අභාවප්රාප්ත වී ඇත.
ඒ මහතා මියයන විට 84 වැනි වියේ පසුවිය.
දක්ෂ සටන් නළුවකු වූ ඔහු රංගනයෙන් එක්වූ චිත්රපට ගණන සියයකට ආසන්නය.
A distinguished character in our Cinema of yore is laid to rest! May his soul rest in eternal peace!!
හොඳ නලුවෙක් , හොඳ මනුස්සයෙක් .
සමාදානයේ සැතපේවා!
සුවහසක් රසික රසිකාවියන් අමන්දානන්දයට පත්කරමින් මානුෂික මෙහෙයුම් රංගනයක යෙදුනු රෝබීන් ප්රනාන්දුයාණෙනි ඔබට නිවන් සුව ලැබේවා!!!.
Dear Robin, your personality, your distinguished look and presentation is not comparable sir.
May you attend nibbana.
Methuma Romanu Katholikada??
නිවන් සුව ලැබේවා!!!.
May he Rest In Peace