රිදී තිරයේ රන් සලකුණු තැබූ රෝයි ද සිල්වා දිවි ගමන් නිම කරයි..

July 1, 2018 at 8:02 am | lanka C news
රිදී තිරයේ රන් සලකුණු තැබූ රෝයි ද සිල්වා දිවි ගමන් නිම කරයි..

හෙල සිනමාවේ රන් සලකුණු තැබූ රොයිද සිල්වා මහතා අභාවප‍්‍රාප්ත වී ඇත.

හදිසි හෘදයාබාදයක් හේතුවෙන් කොළඹ පුද්ගලික රෝහලකදී ඔහු මෙසේ අභාවප‍්‍රාප්ත වී ඇත.

ඒ මහතා රංගන ශිල්පියෙකු, චිත්‍රපට අධ්‍යක්ෂවරයකු, චිත‍්‍රපට නිෂ්පාදකවරයකු ලෙස දීර්ඝ කාලයක් කටයුතු කලේය.

ඒ මහතා අභාවප‍්‍රාප්ත වන විට වයස අවුරුදු 80 ක් විය.

සිනමා නිලි සුමනා අමරසිංහ ඔහුගේ බිරිදයි.

15 views

One Comment to “රිදී තිරයේ රන් සලකුණු තැබූ රෝයි ද සිල්වා දිවි ගමන් නිම කරයි..”

  1. Fass says:

    Rest in peace!

Main News