රිමාන්ඞ් කල විමල් බැදුම්කර විවාදයේ.. පාර්ලිමේන්තුව ගිනියම්.. බැදුම්කර හොරුන්ට උපන්තකේට නෑසූ වාග් ප්රහාරයක්..
January 24, 2017 at 2:10 pm | lanka C news
ජාතික නිදහස් පෙරමුණ නායක පාර්ලිමේන්තු මන්ත්ර්රී විමල් වීරවංශ මහතා රක්ෂිත බන්ධනාගාරගත කිරීමෙන් පසු පලමු වරට අද දිනයේ පාර්ලිමේන්තු සැසිවාරය සදහා සහභාගී විය.
බැදුම්කර මගඩිය සම්බන්ධයෙන් වූ විවාදයේදී ආණ්ඩුව පාර්ශවයෙන් එල්ල වූ දැඩි බාධා කිරීම් මැද මන්ත්රීවරයා මෙසේ අදහස් පල කලේය.