රිමාන්ඞ් කල විමල් බැදුම්කර විවාදයේ.. පාර්ලිමේන්තුව ගිනියම්.. බැදුම්කර හොරුන්ට උපන්තකේට නෑසූ වාග් ප‍්‍රහාරයක්..

January 24, 2017 at 2:10 pm | lanka C news
රිමාන්ඞ් කල විමල් බැදුම්කර විවාදයේ.. පාර්ලිමේන්තුව ගිනියම්.. බැදුම්කර හොරුන්ට උපන්තකේට නෑසූ වාග් ප‍්‍රහාරයක්..

ජාතික නිදහස් පෙරමුණ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍ර‍්‍රී විමල් වීරවංශ මහතා රක්‍ෂිත බන්ධනාගාරගත කිරීමෙන් පසු පලමු වරට අද දිනයේ පාර්ලිමේන්තු සැසිවාරය සදහා සහභාගී විය.

බැදුම්කර මගඩිය සම්බන්ධයෙන් වූ විවාදයේදී ආණ්ඩුව පාර්ශවයෙන් එල්ල වූ දැඩි බාධා කිරීම් මැද මන්ත‍්‍රීවරයා මෙසේ අදහස් පල කලේය.

149 views

44 Comments to “රිමාන්ඞ් කල විමල් බැදුම්කර විවාදයේ.. පාර්ලිමේන්තුව ගිනියම්.. බැදුම්කර හොරුන්ට උපන්තකේට නෑසූ වාග් ප‍්‍රහාරයක්..”

  1. Critic says:

    Great speech! We’re with you!

  2. Revi says:

    MaRa Karapu Hamadema Hariy Kiyanna Baha…E kale Mu Ethakota Hoo Mitiyak Thibba Dakkada ???

    • Bobby Pereira says:

      In your life have you done everything correct Revi? At least MR saved your life and my life by stopping that cruel war. Thamusege badata LTTE bomba kellak giya nam Revita Revi Revi inna thibuna jeewithetama. Keep your smelly mouth shut Revinne nethuwa.

    • Eds says:

      Ungrateful pigs were born during previous generations too!

  3. Nimal R says:

    Jayaweva!!!

  4. sama says:

    Very powerful speech Sir, we salute you. You`re the modern day Saradiyel, Gongalegoda Banda and Puran Appu of our land!!

  5. SLFP-Kaduwela says:

    SLFP colombo we all are with you hon.Wimal.

  6. dilky says:

    with all these mental agonies , someone should have a real strength and personality to precisely line up his words. Hats off Wimal.

  7. Lionel Dholapihilla says:

    Excellent! Excellent!! Excellent!!!

  8. Brahmana says:

    ජෙප්පන්ට කට උත්තරත් නෑ!

  9. M de silva says:

    Well said. You are a real patriotic leader. Keep up the good work. Hope you will have the courage to take the country forward with our President MR in the near future.
    May the Triple gem be with you.

  10. පුරන්අප්පු says:

    විමල්ට ජය වේවා!

Main News