රිමාන්ඩ් කල රන්ජන් කොරෝනා නිරෝධායන මධ්‍යස්ථානයකට යොමු කෙරේ..

April 16, 2020 at 10:40 am | lanka C news
රිමාන්ඩ් කල රන්ජන් කොරෝනා නිරෝධායන මධ්‍යස්ථානයකට යොමු කෙරේ..

රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මීගමුව පල්ලන්සේන ප‍්‍රදේශයේ පිහිටුවා ඇති නිරෝධායන මධ්‍යස්ථානය වෙත යොමුකර ඇත.

පෙරේදා දිනයේ කොළඹ මැගසින් බන්ධනාගාරයට රැගෙන එ්මෙන් පසු මීගමුවේ නිරෝධයන මධ්‍යස්ථානට හිටපු මන්ත‍්‍රීවරයා යොමු කර තිබේ.

කොරෝනා වෛරසය බන්ධානාගාර තුළට පැතිරීම වැළැක්වීම සඳහා සහ බන්ධනාගාර තදබදය අඩු කිරීම සඳහා මේ දිනවල රක්ෂිත බන්ධනාගාර ගත වන ඇතැම් පුද්ගලයන් නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට කටයුතු කරයි.

පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළැයි එල්ල වූ චෝදනාව මත අත්අඩංගුවට ගත් මන්ත්‍රීවරයා අධිකරණය විසින් 20 වන දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර ඇත.

263 views

26 Comments to “රිමාන්ඩ් කල රන්ජන් කොරෝනා නිරෝධායන මධ්‍යස්ථානයකට යොමු කෙරේ..”

  1. Sura says:

    මහ ජනතාව පොලෝසියට වැඩ-කිඩ පෙන්නලා, බාධා කලට ගැටලුවක් නෑ.
    දැන් නිරෝධායනයටනේ යවන්නේ.
    හොඳට කාලා බීල ජොලියෙ ඉදලා දවස් 14 න් රණවිරුවන්ට පින් දි දී ගෙදර එන්න පුළුවන්.

  2. අක්බාර් ලොක්කා says:

    කොරෝනා වයිරසයට අමතරව HIV, HPV 16 and 18, Hepatitis C, Herpes simplex වයිරසද මොහුට තිබිය හැකියි

  3. Mala says:

    මේ බූරුවා ගැන මුකුත් නොදා ඉන්න බැරිද. අප්පිරියයි.

  4. Wewegadara Appuhamay says:

    No better any other place than for to Ranjan R….. to be relax in life time. ?
    The UNP- RR is politically mad guy. He do not understand life and vision of Politics. ?
    This what happen who are in UNP line of Politics support by USA+ UK!@

  5. අක්බාර් ලොක්කා says:

    හපොයි ! නිරෝධායන කඳවුරෙ අයට පොඩි ටකරං තහඩු කෑල්ල බැගින් දෙන්න වෙයි ආරක්ෂාවට ඒක යට ඇඳුමට යටින් පස්ස පැත්තට තියාගන්න

  6. NIMMI says:

    මෙතන පහරන නපුන්සකයින්ගේ ගහනුන්ව රන්ජන් අයිය ලඟට එක දවසක් යැව්වා නම්, ඒ ගැහැණු මේ පද හඬ ගහන පොන්නයින්ව ආයේ අහලකටවත් ගන්නේ නැහැ.දේශපාලකයින්ට කඩේ යන බලු කුක්කෝ මොනා කරන්න ගියත් ලේවකනවට වඩා වැඩිදෙයක් කරන්න බැහැ. ඊළඟ ආත්මෙදී වත් පොන්නයෝ නොවී ඉන්න යමක් කරගනිල්ලා ජීවිතේට. තුප්පහි අවජාතක වේශ ගැහැණුන්ගේ පුකෙන් එලියට වදාපු කාලකන්නි.

Main News