රිමාන්ඩ් කල සැණින් රෝහලට යන්න සියළු ලේඛණ සකස් කෙරේ..

March 8, 2020 at 2:10 pm | lanka C news
රිමාන්ඩ් කල සැණින් රෝහලට යන්න සියළු ලේඛණ සකස් කෙරේ..

අත්අඩංගුවට ගැනීමට වරෙන්තු නිකුත් කර ඇතත් හිටපු ඇමැති රවී කරුණානායක මේ වන තෙක් අත්අඩංගුවට ගැනීමට පොලිසියට හැකි වී නැත.

ඔහුව අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ගෙන් යුත් විශේෂ කණ්ඩායමක් මේ වන විටත් කටයුතු සෝදිසි කරමින් සිටියි.

මේ අතර වාර්තා වන්නේ ඔහු අත්අඩංගුවට ගෙන රක්‍ෂිත බන්ධනාගාර ගත කලහොත් වහා බන්ධනාගාර රෝහලට ඇතුළුවීම සඳහා අවශ්‍ය සියලු කටයුතු සූදානම් කර ඇති බවයි.

ඒ සඳහා වෛද්‍ය වාර්තා පවා සකසා ගන්නා ලෙස නීතිඥවරුන්ට උපදෙස් ලබා දී ඇති බවද සමීප ආරංචි මාර්ග කියයි.

26,181 Viewers

14 Comments to “රිමාන්ඩ් කල සැණින් රෝහලට යන්න සියළු ලේඛණ සකස් කෙරේ..”

  1. Boo says:

    ලෙඩා නැතුව බොරැ වෛද්‍ය වාර්තා දෙන දොස්තරල සහ නීතිඥයෝ පරිස්සමින්. ඉන්න තැනත් වත් හොයාගන්න බැරි ලෙඩාව පරීක්ෂා කලේ කොහොමද කියලත් උසාවියට කියන්න වෙයි.

    • ඔව්, මේ ලජ්ජා විරහිත දොස්තර නඩේටත් නීතිය ක්‍රියාත්මක කළ යුතුයි.. එසේම බන්ධනාගාර රොහල් වයිද්‍ය නිර්දේශ නොතකා හරින නඩුකාර හාමුදුරුවන්ටත් නීතිය ක්‍රියා කළ යුතුයි.. මොන ජගතා වාර්තා ලබා දුන්නත්, අවසාන තීරනය ගත යුත්තේ බන්ධනාගාර රොහල් වෛද්‍ය වාර්තා පදනම් කරගෙනයි..

  2. This clearly shows that some very high powered politician in the government ruling party SL:PP: Phottuwa is hiding this bloody thief and criminal corrupt crook in his attic or ‘atuwe or dume’ in the kitchen.
    Why is Sri Lanka police and CID so inefficient and powerless to catch this bloody thief and throw him in Jail is a question that every citizen of this country is asking!!

  3. Imalk says:

    This is a joke really joke I thought this government is good.

  4. Manel says:

    Do not allow rouge doctors to go above the judiciary.

  5. Rata Wenuwen says:

    රවියගේ හර්ද කම්පනය වැඩිවෙලා, ඊලඟට යන්නෙ ජයරත්න මල් ශාලාවට

  6. kawinda says:

    godura kemanata ahuwenakan balala indapalla… maha benkuwe salli eliyata adinna sooththara edapu mun kandappa ganaye karuppala newei. file ekka aran weni weni onaawata epaawata gihin dorakata janelekata denennawath thattu karanne nethuwa wate kerakila munwa allanna behe hello. buddhi anshayen mu inna thena hoyala ranjan elluwa wage gihin allapallako. TV eke darshana dakinakota apita hina ooi.

  7. Rohan says:

    pistal eka katata obana prajitha gata kimbla. RK.ta galawena widiya niyameta kiyaa deela.
    maha bankua sudda kalaa. graameeya banku tikath sudda karapalla.
    awasaanaye mun looka bankuwath sudda karalai nathara wenne.

  8. රටවැසි says:

    ඕක මේ රටේ අළුත් දෙයක් නවෙයි නේ . ඉස්සෙල්ල අයට වැරදිච්ච තැනුත් හදාගෙන ම සූදානම් වෙමු .

  9. Kgs basnayake says:

    Rules of law applicable to Sri Lanka,
    1. Rich and powerful are authorized to steal but not poor can’t
    2. Judges can discuss the decisions with politicians etc. to decide prior to give verdict
    3. Rich can get bail in no time but poor cant
    4. Rich can steal and say I do not know and escape
    5. Ruling government mistakes such as ignoring security and allow terrorist to attack but will have impunity
    6. Doctors are allowed to give false medical reports for accused to escape from court rulings
    7. Politicians are allowed to do murders, theft, kidnap kids, etc. but no legal proceedings

    What a beautiful country!

  10. ගමරාළ says:

    පුරැදුවෙන්න හොරකං කරන එකෙක් නෙමෙයි මු පළවෙනි රස්වෙන්නුත් එළියට දැම්මෙ හොරකං කරලා අහුවෙලා බොරැ නන් හොයලා බලන්න .

  11. Sam Fernando says:

    System is still the same. GR cannot change the system with corrupted conventional politicians.

  12. john the baptice says:

    මේ ක්‍රමය නීතියෙන් වහාම නතර කල යුතුය

  13. Buddhist says:

    Adu gane mohu hireta yannawath lasthiwela inne, Karanagoda??????

Main News