රියදුරන් රහිත කාර් දුවන්නෙ ලංකාවේ වැඩ්ඩො නිසා… මෙන්න විශ්මිත කතාව..

January 16, 2021 at 3:25 am | lanka C news
රියදුරන් රහිත කාර් දුවන්නෙ ලංකාවේ වැඩ්ඩො නිසා… මෙන්න විශ්මිත කතාව..

අනාගතය වෙනුවෙන් ලෝකයේ රියදුරන් රහිත කාර් තාක්ෂණය ගොඩනැගීමේ විප්ලවීය ව්‍යාපෘතියේ ඉතාමත් වැදගත් අදියරක කොටස්කරුවන් වීමට ශ්‍රී ලාංකික සමාගමක් සමත්වී සිටී.

මෙහි විශේෂත්වය වන්නේ මෙරට ගම්බද තරුණ තරුණියන් පවා යොදාගනිමින් රියදුරන් රහිත වාහන ධාවනය කිරීම සඳහා මේ වනවිටත් ශ්‍රී ලංකාව තුළ මෙම ව්‍යාපෘතිය ආරම්භ කර තිබීමයි.

ලෝකයේ ඉතාමත් දියුණු රටවල් සමග කරට කර තරග වදිමින් සිදුකරන මෙම ව්‍යාපෘතිය පිළිබඳව අන්තර්ජාල නාලිකාවක් සමගින් සිදුකළ සුවිශේෂී සාකච්ඡාවකින් තොරතුරු හෙලි වී ඇත.

එකී සම්පූර්ණ වීඩියෝව මෙහි දැක්වෙයි.

73,121 views

12 Comments to “රියදුරන් රහිත කාර් දුවන්නෙ ලංකාවේ වැඩ්ඩො නිසා… මෙන්න විශ්මිත කතාව..”

  1. කේලමා says:

    බොරු කියන්න එපා අනේ , ඔව්ව පුලුවන් සුද්දන්ට විතරයි . අපිට පුලුවන් එව්ව බලන් ඉන්න විතරයි .නැද්ද හා.

  2. Tilak Dewa says:

    Thama wahanayak hada ganda aberi rate monawade me karanda hadanne?.Wathuren wahana duwanda kramaya hoya gaththu kenata eka pare duwanda denne nethilu.Riyadurek nethuwa diwwoth hondata thiyei.

  3. Kumara says:

    Sinhala basata aluth wachana ekathu nokireemen wena de. Sakachchawath ahana eka epa una. Ai apita beri Oxford Dictionary wage hema awruddema aluth wachana ekathu karanda?

  4. Saman K says:

    Delighted to hear this. Unfortunately don’t know how when will this Could be introduced to our country. Our country is experiencing a severe brain drain and if we do not stop, this will become a country of fools. Or it has already begun.

    May god bless my country with citizens who aren’t selfish and has good attitude ….

  5. SL says:

    226 කුයි ලේකම්ල ටිකකුය් AI වලින් වත්ඩහදන්න පුලුවනි ද?

  6. Nimal says:

    රාවන තාක්ෂනය. හරි ආඩමිබරයි

  7. Nero says:

    This just a data labeling and annotation company. Lot of companies outsource these type of trivial tasks. Nothing to brag about.LMAO..They just annotate the data which can then be used for training the deep learning models by other companies in the areas such as computer vision, NLP and so on…

    • Podu Jana Jayaa says:

      හෙන ගහනව වගේ ඇත්ත කියල යඛ්ඛයින්ගෙ රෙදි ගලවනවද ඔහොමත්

      • SKF says:

        උබල දෙන්නම හීනමානය නමැති රෝගය තියනවද කියල චෙක් කර ගනිල්ලා.

  8. Gonsun says:

    In 1972, Mr Bandularatne , MD Walker Industries made 7 Engines, all locally cast at Walker Industries , Mattakkuliya, Model Villiers Mark2 single cylinder Petrol, tested at Mahailluppulama Farm non stop for 7 days, and was passed. At that time a Local water Pump Company objected saying they are the agents for Villiers Engines and sabotaged the project. If that did not happen by now Sri Lanka would be an Engine Making Hub. JR destroyed Industry completely later on.

  9. SL MAN says:

    Get rid of your THREE WHEELERS first from the SL roads and impose hard penalties to obey road discipline.

  10. Waruna says:

    This is an excellent development for Sri Lanka. Well done. Issue with this reporter is the whole video does not tell clearly to average learner which part of AI driving is contributed by this company. It looks like they helping out with machine learning process.

Main News