රියදුරු වැරදි අවම දඩය 2500 යෝජනාව කිසිසේත්ම අත්හිටුවන්නේ නෑ… බස් වර්ජන වැරදියි..

November 13, 2016 at 6:48 pm | lanka C news
රියදුරු වැරදි අවම දඩය 2500 යෝජනාව කිසිසේත්ම අත්හිටුවන්නේ නෑ… බස් වර්ජන වැරදියි..

රථ වාහන වැරදි සදහා අවම දඩය රුපියල් 2500ක් දක්වා ඉහල දැමීමට 2017 වසර වෙනුවෙන් ඉදරිපත් කල අයවැය කරනු ලැබු යෝජනාව කිසිසේත්ම වෙනස් කරන්නේ නැතැයි මුදල් ඇමති රවි කරුණානායක මහතා පවසයි.

මාර්ග නීති නිසි ලෙස පිලි නොපැදීම අද මෙරට විශාල ගැටළුවක් වී ඇති නිසා මෙසේ දඩ මුදල ඉහල දැමූ බව ඇමතිවරයා පෙන්වා දෙයි.

මෙම යෝජනාවට එරෙහිව බස් රථ සංගම් විසින් ආරම්භ කරන බව කියන වර්ජනය ගැන අදහස් පල කරමින් ඔහු පෙන්වා දෙන්නේ බස් හිමියන් නීතියට එරෙහි වීම පිලිගත නොහැකි බවයි.

109 views
Main News