රියදුරෙකු මහ මග පෑගු පොලිස් කොස්තාපල්ට මොලේ හොද නැද්දැයි පරීක්‍ෂා කරයි..

March 30, 2021 at 5:30 pm | lanka C news
රියදුරෙකු මහ මග පෑගු පොලිස් කොස්තාපල්ට මොලේ හොද නැද්දැයි පරීක්‍ෂා කරයි..

පන්නිපිටිය ප්‍රදේශයේ මහා මාර්ගයක් මැදදී රියදුරෙකුට අමානුෂික ලෙස පහරදුන් මහරගම පොලිසියේ පොලිස් කොස්තාපල්වරයා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

අදාළ සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණයක් සිදු ඇති ඇති අතර කොස්තාපල්වරයා වැඩ තහනමකටද ලක්ව ඇත.

ඊයේ රාත්‍රියේ අත්අඩංගුවට ගත් කොස්තාපල්වරයා අද නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් පසුව 05 වනදා තෙක් රක්ෂිත බන්ධනාගාර කර ඇත.

නඩුව නැවත කැඳවීම සමග එම කොස්තාපල්වරයාගේ මානසික වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කිරීමට ද නියෝග කර තිබේ.

25,753 views

13 Comments to “රියදුරෙකු මහ මග පෑගු පොලිස් කොස්තාපල්ට මොලේ හොද නැද්දැයි පරීක්‍ෂා කරයි..”

  1. parakum says:

    ඕක හොයන්නත් අහන්නත් දෙයක්ද පොලිසියේ 99% ක්ම ඉන්නේ පර පිඩක උන්මාදෙන් පෙලෙන මානසික රෝගියෝ තමයි

    • King Bull says:

      දේසපාලකයෝ වගේම මහජනයා ගසාකනවා.

      • Sam says:

        මේ පොලිස් නිලධාරියාගේ වැඩ තහනම් කිරීම ඉතාමත් අසාධාරනයි. මේ පොලිස් නිළධාරියා මෙසේ පහර දෙන්නේ ඇගපතේ හිරි ඇරගැනීමට නොව තම සමග සිටි සහෝදර පොලිස් නිලධාරියා හිතාමතාම යටකර බර පතල තුවාල සිදුකිරීම නිසා. එම පොලිස් රාළහාමි එසේ සිදු නොකාලනම් තමා පොලිසියේ ගෞරවයට කැලලක් වන්නේ. අර බරපතල තුවාල ලබා ඉතා අසාද්‍ය තත්වයේ සිටින පොලිස් නිලධාරියා ගැන කිසිවෙක් කතා නෑ. ස්මාට් දුරකතනයක් අත තිබූ පලියට හැම මගුලක්ම වීඩියෝ කර ජනමාද්‍ය වලට මුදා හරින අපතයෝ නිසා තමා මේ වගේ දේවල් සිදුවන්නේ. පොලිසිය බාර ඇමතියොත් මහජනතාවගෙන් ලකුණු දා ගැනීමට මේ වගේ තක තීරු වැඩ කරනවා. මේ වගේ අර සීනි වලින් සහ පොල්තෙල් වලින් මහ බැංකු මංකොල්ලය අබිබවා ගිය හොරකමක් කල තක්කඩි අමන දේශපාලුවො ගැන අඩුම වසයෙන් නමක් වත් කියන්ඩ බයයි. අන්න ඒවට පිලිතුරුයි බුද්ධිමත් ජනතාව බලාපොරොත්තු වන්නේ .එහෙම නැතුව රුපියල් දාහක් පගා ගත්තු එකා කුදලා ගෙන යාම නොවේ .

        • nick says:

          This policeman is a muslim, so his attitude is understood. The driver looks a Tamil so that’s why the policeman took the liberty to act like this.

        • Amda says:

          ඇත්ත. ඔහු කරපු ක්‍රියාව වැරදී. ඒත් ඒකට හේතුවක් තියෙනවා. රියදුරෙක් මනුශ්‍ය හානියක් හෝ රෝහල් ගත වෙන තුවාලයක් කර ඇත්නම් ඔහු අතඩන්ගුවෙ සිටිය යුතුයි

  2. nilu perera says:

    When you have failed government and president, these things are common everywhere.

    • Unlimited Fun says:

      1990 ගෝටා සර්ටත් ඔය වගේම පරීක්ෂණයක් කරලා තමා හමුදාවෙන් අයින් වෙන්න ඉඩ දෙන්නේ

  3. Banda says:

    Oya mahajana araksava barava inna loku unnageth oya gaman molte pareeksavak koloth hodai .

  4. Dp says:

    ඕකේ වාර්තාව එන්න දෙයක් නෑ. එන්නේ කොහොමත් මානසික තත්ත්වයක් කියලා තමයි .මාස තුන හතරක් ප්‍රතිකාර කියලා නිවාඩු දීලා ආයේ වැඩ. අපි නොදන්න හොරා පොලිස්.

  5. Ranjan says:

    ooka konakapau ekek yako , pannipitiyama dannawa

  6. asoka says:

    දැන් ඔය රියදුරු මහත්තයට ජීවන වියදම මතක්වෙලා හර්ද්යා බාදයක් හෝ යම්කිසි හදිසි රෝගී තත්වයක් ඇවිත් ඔය පොලොස් කාරයව යටකරා නම් තත්වය මොකක්ද ? අද ලංකාවේ පොලිස් මාෆියාව නිසා තමයි රට හදන්න බැරි. මෙතන සම්පුර්ණ වැරැද්ද පොලිස් මැරයා ළඟ. රියදුරු මහතා වැරද්දක් කරානම් එක අධිකරණ ක්‍රියාවලියක් මගින් දඬුවම් කල යුතුයි. ශිෂ්ඨ සමාජයක මෙවැනි දේ අනුමත කරන්නේ නැහැ. පොලිස්පතිවරයෙක් රක්ෂිත භාන්දනාගාර ගතවෙලා ලෝකේ වැඩිම කාලයක් වැඩබලන පොලිස්පතිවරයෙක් හිටියේ ලංකාවේ. පුජිත (කෝලමා) තවම ඇප පිට ඉන්නේ. නියෝජ්‍ය පොලිස්පති වාස් ගුණවර්ධන කෝටිගණන් කප්පම් අරගෙන හෝල් සේල් මිනිමරලා ජීවිතාන්තය දක්වා හිරේ. අසරණ රෝහින්යා කාන්තාවක් දුෂණය කරලා මිරිහාන පොලිසියේ එකෙක්ගේ වැඩ තහනම් කරලා. STF එක සහ නාකොටික්ස් එක හොන්ඩර ගණන් කුඩු විකුනලා මාට්ටු. ගල්කිස්සේ ජේෂ්ඨ පොලිස් අධිකාරි රොහාන් ප්‍රේමරත්න ළමා හා කාන්තා කාර්යන්ශයෙන් කාන්තාවකට කරදර කරන්න එම නිවසට යාම තහනම් කරලා තියෙනකොට මිනිහා පොලිසියේ විනය හා කලක්‍රියා අංශයේ අද්යක්ෂක වෙලා හිටියා. මිනිහා අවිවාහිකයෙක් කියලා බොරුකියලා පැමිණිලි කාරයෙකුගේ වයස 19ක දියණියක් කසාද බැඳගෙන අමානුෂික ලෙස කෘර වදහිංසා දීලා දික්කසාද කරලා. ලංකාවේ පොලිසියකට ගියොත් උන්ගේ කාර්යාල අඳුරු තිර රෙදි දාගෙන TV තියාගෙන AC කරගෙන හොර ගුහාවල් වගේ ( වගේ නෙමෙයි තමයි ) පොලිසියේ මේ වගේ පාදඩයෝ පුනරුත්තාපනය කල යුතුයි. අපිට මොන රජය ආවත් රටක් හැටියට ඉදිරියට යන්න බැහැ මෙවැනි දුෂිත පාදඩ හොර වනචර මැර අස්කිකිත පොලිස් කාරයෝ ඉන්නකම්. මේවා පිටරටවල හෙඩ් ලයින් නිවුස් වලට පෙන්නද්දී අපිට විලිලැජ්ජාවේ බැහැ. මේ සිදුවීම් වලට ජනාධිපතිට බැනලා වැඩක් නැහැ. වරක් CB රත්නායක ඇමැති ධුරයේ ඉන්නකොටම මාධ්‍යට කියලා තිබුනා ලංකාවේ තියෙන දුෂිතම ආයතනය පොලිස් දෙපාර්හුමේන්තුව කියලා. පොලිස් හිස්වැස්මේ ගහලා තියෙන්නේ දුෂිත බවේ රක්හිත වනචාරි කියලාද ? මේ සිදුවීම හෙට දිනයේ ඔබේ පියාට සහෝදරයාට පුතාට වෙන්න පුළුවන්. අර මහින්දානන්දගේ පුතා බීලා එළවලා ට්‍රැපික් OIC ව යටකරලා මරලා දැම්ම වෙලාවේ උටත් මේ වගේ ගැහුවද? ඕක ලොරි රියදුරු මහත්මයෙක් නැතිව ප්‍රාඩෝ එකක් හරි BMW එකක් හරි රේන්ජ් රෝවර් එකක් හරි වුනානම් මුන් සැලුට් ගහලා උන්ට කතාකරන්නේ. එක රටක නීති හැටහුටාමාරක් ???

    • Perera says:

      Very good comment. Moreover, if the driver happened to be a Muslim or a Tamil, the maha Sangharathnaya would have started a sathyagraha at the independence square to get the policeman released.

  7. මල්වානේ බැසිල් says:

    ආණ්ඩුව අපහසු තාවයට පත් කරන්න සමගි ජන බල වේගයේ ක්‍රියාවක් හරි JVP කුමන්ත්‍රණයක් හරි කියලා මාධ්‍ය සංදර්ශනයක් දාන්න පුලුවන් නම් හොදයි.

Main News