රිය අනතුරක්.. අතදරු බිළිදුන් දෙදෙනෙකු මරුට..

November 19, 2017 at 8:40 am | lanka C news
රිය අනතුරක්.. අතදරු බිළිදුන් දෙදෙනෙකු මරුට..

සපුගස්කන්ද මාබිමදී සිදුව ඇති රිය අනතුරකින් බිළිදුන් දෙදෙනෙකු මිය ගොස් ඇති බව පොලීසිය කියයි.

මෙම අනතුර සිදුව ඇත්තේ ටිපර් රථයක් හා ත‍්‍රිරෝධ රථයක් එකනෙක ගැටීමෙනි.

අනතුර වෙද්දී තී‍්‍රවිලයේ පුද්ගලයින් හත් දෙනෙකු ගමන් කර ඇති බවද පොලීසිය සදහන් කරයි.

අවුරුදු 02යි මාස 04ක බිළිදෙකු හා අවුරුද්දයි මාස 03ක බිළිදියක් අනතුර නිසා මිය ගොස් තිබේ.

තුවාල ලැබු සෙසු පිරිස කොළඹ ජාතික රෝහලට ඇතුළු කර ඇත.

155 views

4 Comments to “රිය අනතුරක්.. අතදරු බිළිදුන් දෙදෙනෙකු මරුට..”

  1. දිල්ශාන් says:

    මෙරට මහාමාරග්යේ ඇතිවී තිබෙන ත්‍රස්තවාදය ත්‍රිවිල් ත්‍රස්තවාදයයි
    නීතියක් නෑ නීතියක් රකින්නට උවමනාවක් නෑ හිතුමනාපේ ධාවනයේ . තම රථය ඉස්ස්සර කිරීමේදී ඉදිරියෙන් වාහන එනවාදැයි වගේ වගක් නෑ යු ටර්න් ගැසීම කරන්නේ එකවරම වේගයේන් ධාවනය කරන වාහන ඉදිරියෙන් එකවරම දකුණට හරවන්නේ තම ජිවිත ආසාව අමතක කර .
    හොඳ නරකක් කියන්න බෑ අසන්න වෙන්නේ කුණු හරුප වැලක්
    සටෑන්ඩ් එකේ හිටියත් එතන සිට කරන්නේ කාන්තාවනට උසුළු විසුළු කිරීම ගණිකාවන් සැපයීම මෝටර් රථවල පිටුපස වයිපර් ගැලවීම (අද රටේ බොහෝ ත්‍රිවිල් වල සවිකර තිබෙන ලස්සන වයිපර් සියල්ල මෝටර් රථවලින් ගලවන වයිපර් )
    මොවුන් තනිකරම සමාජ උවදුරක්
    දේශපාලකයන් වහාම මේ උවදුර නැවත්වීමට කටයුතු නොකරන්නේ මන්ද ?මුන්ගේ චන්ද වලට බයද ?
    රටේ ශ්‍රම හමුදාව මහපාරේ ත්‍රාඩයන් කරන්න ඉඩතබන්නේ මන්ද
    වහාම ත්‍රිවිල් ගෙන්වීම තහනම් කරනු

  2. Samarasekara says:

    Tiper wala ewunta gewanne load ekata. Mun eka nisa saihenna ikmanin yanna hadanawa. Ekai mai haima thainama tiper case. Maiwata yam neethiyak genna palakayo dainaganna ona. Threewheel gaina nan kiyala waidak nai godak tharuna ewunta winayak nai ekai awula. Poliskarayo maiwa nemai allanne ewun karanne ira kaipuwada onna oya wage sigithi waida thamai ewun karanne.

Main News