රිය අනතුරක්.. උතුරු පළාත් සභා නියෝජ්‍ය සභාපති මරුට…

October 1, 2016 at 12:40 pm | lanka C news
රිය අනතුරක්.. උතුරු පළාත් සභා නියෝජ්‍ය සභාපති මරුට…

උතුරු පළාත් සභා මන්ත‍්‍රී හා එම පළාත් සභාවේ නියෝජ්‍ය සභාපති ඇන්තනි ජගනතන් අද පෙරවරැවේ සිදුව ඇති රිය අනතුරකින් මරණයට පත්ව තිබේ.

මන්ත‍්‍රීවරය මුලතිව්, මුල්ලියාවේලි ප්‍රදේශයේ යතුරැ පැදියකින් ගමන් කරමින් සිටියදී ඉන් ඇද වැටී ජීවිතක්ෂයට පත්ව ඇති අතර ඥාතීන් සැක කරන්නේ හෘදයාබාධයකින් එසේ වන්නට ඇති බවයි.

20 views