රිය අනතුරක්.. ජ’පුරේ සරසවි සිසුන් 19ක් රෝහලේ…
September 3, 2017 at 12:40 pm | lanka C news
සරසවි සිසුන් පිරිසක් ගමන් ගත් බස් රථයක් අනතුරට පත් වීමෙන් සිසුන් 19 දෙනෙකු රෝහල්ගත කර ඇත.
ශ්රී ජයවර්ධනපුර සරසවියේ සිසුන් පිරිසක් මෙසේ අනතුරට ලක්ව ඇත්තේ හෝමාගමදී මෝටර් රථයක ගැටීමෙනි.