රිය අනතුරක් තිදෙනෙක් මරුට..
December 27, 2016 at 8:02 am | lanka C news
වව්නියාවේදී සිදුව ඇති රිය අනතුරකින් පුද්ගලයින් තිදෙනෙකු මිය ගොස් ඇති බව පොලීසිය කියයි.
කන්ටේනර් රථයක් හා කැබ් රථයක් එකිනෙක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.