රිය අනතුරක්… දෙෙදෙනක් ජිවිතක්ෂයට.. එක්අයෙකුට අසාධ්‍යයයි..
June 13, 2018 at 6:26 am | lanka C news
දඹුල්ල කොළම ප්‍රධාන මාර්ගයේ පුවක්පිටිය ප්‍රදේශයේ සිදුවු අණතුරකින් දෙදනක් එම ස්ථානයේම මිය ගොස් ඇති බවත් එක් අයේකු කුරුණැගල මහා රෝහලට ඇතුලත් කර ඇති බව ගලේවෙල පොලීසිය කියයි.
මෙම අණතුර සිදුව ඇත්තේ ත්‍රිවිල් රථයක් හා ටිපර් රථයක් මුහුණට මුහුණ ගැටිමෙනි.
මෙම අණතුර නිසාවෙන් වයස අවුරුදු 22 24, වයස් වල පසුවන තරුණයින් දෙදනනෙකු මිය ගොස් ඇත
ඔවුන් ගලේවෙල යටිගල් පොත්ත ප්‍රදෙශයේ පදිංචි කරුවන්ය.
එම ප්‍රදේශයේම පදිංචි පුද්ගලයකු බරපතල තුවාල ලැබිමෙන් අණතුරුව ගලේවෙල රොහලින් කුරුණැගල මහා රොහල වෙත මාරුකර යවා ඇත.
මිය ගිය ලුද්ගලයින් දෙදනාගේ මළ සිරිරු දඹුල්ල රොහල් මෘතශරිහාගාරයේ තැන්පත් කර ඇති පස්චාත් මරණ පරික්ෂනය අද 12 සිදු කිරිමට නියමිතය
– මහින්ද දඹුල්ල
නිවන් සැප ලැබෙිවා