රිය අනතුරක්.. පොලිස් නිලධාරීන් දෙදෙනෙකු මරුට..

September 18, 2018 at 8:40 am | lanka C news
රිය අනතුරක්.. පොලිස් නිලධාරීන් දෙදෙනෙකු මරුට..

අද අලුයම සිදුව ඇති රිය අනතුරක් නිසා පොලිස් නිලධාරීන් දෙදෙනෙකු මරණයට පත්ව තිබේ.

ඔවුන් ගමන් කල යතුරු පැදිය කැබ් රථයක ගැටීම නිසා මෙම අනතුර සිදුව ඇත.

අනුරාධපුර හබරණ මාර්ගයේ ගල්ගමුව ප‍්‍රදේශයේදී මෙම අනතුර සිදුව තිබේ.

15 views
Main News