රිය අනතුරක්.. හමුදා සෙබළුන් සිවු දෙනෙක් එතැනම මිය යයි..

December 31, 2019 at 8:40 am | lanka C news
රිය අනතුරක්.. හමුදා සෙබළුන් සිවු දෙනෙක් එතැනම මිය යයි..

අද අලුයම 04.00 පමණ නුවර පාරේ දී සිදු වූ රිය අනතුරකින් ගුවන් හමුදා සෙබළුන් සිව් දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබේ.

නුවර පාරේ වරකාපොල ප්‍රදේශයේ දී මෙම රිය අනතුර සිදුව ඇත්තේ ත්‍රීරෝද රථයක් සහ කන්ටේනර් රථයක් එකිනෙක ගැටීමෙනි.

මිය ගිය හමුදා සෙබළුන් සිව්දෙනා ත්‍රිරෝද රථයේ ගමන් කල අයය.

පොලීසිය සැක කරන්නේ ත්‍රීරෝද රථයේ රියදුරුට නින්ද යාම හේතුවෙන් අනතුර සිදුවන්නට ඇති බවයි.

මේ වන විට රටේ රියදුරා පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

138 views

5 Comments to “රිය අනතුරක්.. හමුදා සෙබළුන් සිවු දෙනෙක් එතැනම මිය යයි..”

  1. SL says:

    David peris kaarayaata sathutu athi.hamadaama uge minipettiya hinda 4 k pahak marenawane.

  2. ruwan says:

    me minimaruwa janadipathi una dawase idan ratata puduma karumayak wela tiyenne

  3. Max says:

    Like all the developed countries, ban three wheels from major roads. That will help Sri Lankan people better than the employment of these dangerous drivers and mishaps.