රිය අනතුරකින් තුන් දෙනෙක් මිය යයි..
March 18, 2017 at 6:48 pm | lanka C news
අද පස්වරුවේ මොරටුවේ එගොඩ උයනේ සිදුවූ රිය අනතුරකින් පුද්ගලයින් තුන් දෙනෙකු මරණයට පත්ව තිබේ.
මෙම අනතුර සිදුව ඇත්තේ බස් රථයක් හා ලොරියක් ගැටීමෙන් ඒ අසල පිහිටි බස් නැවතුමකට කඩා වැදීමෙනි.
නිවන් සැප ලැබේවා
niwansapa labewa