රිය අනතුරකින් දෙදෙනෙකු මිය යයි.. තවත් අයෙකුට බරපතලයි..

March 2, 2019 at 12:40 pm | lanka C news
රිය අනතුරකින් දෙදෙනෙකු මිය යයි.. තවත් අයෙකුට බරපතලයි..

මෝටර් රථයක් හා ත‍්‍රිරෝද රථයක් එකිනෙක ගැටීමෙන් දෙදෙනකු මිය ගොස් තිබේ.

කුරුණෑගල තිත්තවැල්ලේදී සිදුව ඇති මෙම අනතුරින් තවත් එක් අයෙකුට බරපතල තුවාල සිදුව ඇත.

මිය ගිය දෙදෙනාගෙන් කෙනෙව් වයස අවුරුදු 02ක් වූ කුඩා දැරියකි.

42 views
Main News