රිය අනතුරකින් සිසුන් තිදෙනෙකු මිය යයි.. තත්වය උණුසුම්.. A9 අවහිර කර විරෝධතා..

June 8, 2019 at 10:40 am | lanka C news
රිය අනතුරකින් සිසුන් තිදෙනෙකු මිය යයි.. තත්වය උණුසුම්.. A9 අවහිර කර විරෝධතා..

අද පෙරවරුවේ කැකිරාව ප්‍රදේශයේදී සිදුව ඇති රිය අනතුරකින් තිදෙනෙකු මිය ගොස් ඇත.

මෙසේ මියගොස් ඇත්තේ පෞද්ගලික උපකාරක පන්ති යමින් සිටි සිසුන් තිදෙනෙකි. එක් සිසුවෙක් බරපතල තුවාල ලබා රෝහල්ගත කර ඇත.

මේ හේතුවෙන් A-9 මාර්ගය අවහිර කරමින් ප‍්‍රාදේශවාසීන් විරෝධතාවය නිරත වෙයි.

පොලිස් බල ඇණි කැදවා ආරක්‍ෂාව තර කර ඇත.

26,277 Viewers
Main News