රිය අනතුරකින් හත් හැවිරිදි දැරියක් මරුට.. හැටන් නගරය උණුසුම්..

June 15, 2017 at 8:40 am | lanka C news
රිය අනතුරකින් හත් හැවිරිදි දැරියක් මරුට.. හැටන් නගරය උණුසුම්..

නානුඔය නගරයේ මේ වන විට අඩු උණුසුම් තත්වයක් ඇතිව තිබේ.

හත් හැවිරිදි දැරියක් රිය අනතුරකින් මිය යාම නිසා මෙම තත්වය ඇතිව ඇත.

මේ තත්වය නිසා හැටන්-නුවරඑලිය මාර්ගයේ දැඩි වාහන තදබදයක් ඇතිව තිබේ.

36 views
Main News