රිය අනතුරකින් හත් හැවිරිදි දැරියක් මරුට.. හැටන් නගරය උණුසුම්..
June 15, 2017 at 8:40 am | lanka C news
නානුඔය නගරයේ මේ වන විට අඩු උණුසුම් තත්වයක් ඇතිව තිබේ.
හත් හැවිරිදි දැරියක් රිය අනතුරකින් මිය යාම නිසා මෙම තත්වය ඇතිව ඇත.
මේ තත්වය නිසා හැටන්-නුවරඑලිය මාර්ගයේ දැඩි වාහන තදබදයක් ඇතිව තිබේ.