රිලව බෙනේ-ගිරව ගහේ අලූත්ම අදියරකට.. බඬේ පින්තූර ගන්න ආ අයට මාලිංග බඩ පෙන්වයි..
June 29, 2017 at 10:53 pm | lanka C news
සිම්බාවේ සමග පැවැත්වෙන පළමු එක්දින තරගය සදහා පුහුණුවීම් සිදු කරන අතරතුර වේගපන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග එහි සිටි මාධ්‍යවේදීන්ට සිය බඩ පෙන්වීය.
‘මගෙ බඬේ පින්තූර ගහන්න ක්‍රිකට් ආයතනය කට්ටිය එවලා’ යයිද මාලිංග එහිදී කියයි.