‘රිලව බෙනේ.. ගිරව ගහේ..’ ප‍්‍රකාශයෙන් මාලිංග නොනවතී.. ‘පොත්ත අරටුව’ ගැන තවත් ඇවිලෙන කතාවක් කියයි..[Video]

September 11, 2018 at 10:20 pm | lanka C news
‘රිලව බෙනේ.. ගිරව ගහේ..’ ප‍්‍රකාශයෙන් මාලිංග නොනවතී.. ‘පොත්ත අරටුව’ ගැන තවත් ඇවිලෙන කතාවක් කියයි..[Video]

ශ‍්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංග නිතර පුවත් මවන ක්‍රීඩකයෙකි.

‘රිලව බෙනේ.. ගිරව ගහේ..’ යයි පසුගියදා කරන ලද ප්‍රකාශයක් හේතුවෙන් මාංලිගට දැඩි අර්බුදකාරී තත්වයන් ගණනාවකට මුහුණ දීමට සිදුවිය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ මීලග තරග සංචාරය සඳහා ඔහු තේරී පත්ව සිටී.

ඒ සඳහා දිවයිනෙන් පිටත්ව යාමට පෙර මාධ්‍යවේදීන් අසන ලද පැනයකට ඔහු කියා සිටියේ ‘පොත්ත අතගාල අරටුව ගැන කියන්න එපා’ යනුවෙනි.

102 views

5 Comments to “‘රිලව බෙනේ.. ගිරව ගහේ..’ ප‍්‍රකාශයෙන් මාලිංග නොනවතී.. ‘පොත්ත අරටුව’ ගැන තවත් ඇවිලෙන කතාවක් කියයි..[Video]”

  1. Amda says:

    ආයිමත් වඳුරට රිලව කියල අවුස්සගන්නද යන්නෙ 😀

  2. Janaka from Matara says:

    Unmistakable southern talk !

  3. HUNA says:

    Muta Sangata wada mole thiyanawa

  4. නිදහස් says:

    සල්ලි වලට ක්‍රිඩා කරන අපතයො. රට වෙනුවෙන් ක්‍රීඩා කරන උන් ක්‍රිකට් වල නෑ.

  5. david milibanda says:

    Yes. he is a smart as well as an intelligent guy.

Main News