‘රිලව බෙනේ-ගිරව ගහේ..’ රන්ජන් පරල වෙයි.. දයාසිරිට බර අවි ප්‍රහාරයක්..
June 29, 2017 at 9:20 am | lanka C news
ලෝකය පුරා ශ්‍රී ලංකා නම ගෙන ගිය සුසන්තිකා ජයසිංහ, ලසිත් මාලිංග ආදී ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට වත්මන් ආණ්ඩුවෙන් අසාධාරණයක් සිදුවූයේ යයි තමනට සිතෙන බව නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා පවසයි.
කම නිල ෆේස් බුක් ගිණුම ඔස්සේ විශේෂ ප්‍රකාශයක් කරමින් නියෝජ්‍ය ඇමතිවරයා පවසන්නේ වෙනත් කිසිම රටක දේශපාලඥයින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමග නොගැටෙන බවයි.
අනේ රන්ජා දන්නා මගුල
ඔය වීඩියෝ හදලා බලන්නේ ලකුණු දාගන්න නේද පිරිමියෙක් නම් අදාල ඇමතියා මූණට හමුවලා වසදුමක් කරගන්න තිබුනා නේද මේ හදන්නේ අවස්තාවෙන් ලකුණු දාගන්න තමුන්ට මතකද පසුගිය දවසක සටේජ් එකක ගෑනු ටිකක් ඉස්සරහ මහින්දට නගින්නේ නැහැ කියලා කිව්වා දහසැරයක් විතර විවිඩ අර්ථයන් දෙමින් එවන් ජාතිය බේරාගත් උතුම් නායකයෙකුට ගරහපු නීචයෙක් තමුන් අනිත් එක අර ලේකම් තුමිය රටටම එපා වෙච්ච නායකයන් යැයි කියනා දෙන්නා සමග ඉන්නා තමුන් සහ අනෙකුත් මැති ඇමතිලා තමයි ලංකා ඉතිහාසයේ බිහවුනු අපතයන්ගේ රජය එවන් රටට වැඩක් නැති උන්ගේ රජයේන් ජනයාට මොන හොඳක්ද
ල. මාලිංග දයාසිරිට රිලවායැයි කීම ගැන සමාව ඉල්ලා යැවූ ලිපිය.
“
ගරු ඇමැති තුමනි.
ඔබතුමාට රිලවා යැයි කීම නිසා ඔබතුමාට මෙන් ම රිළවුන්ට සිදුවූ අගෞරවය ගැන සමාව අයදිමි. එමෙන් එමගින් තමන් නොසලකා හැරීමෙන් ඌරන් ට යම් අගෞරවයක් වූයේ නම් ඔවුන්ගෙන්ද සමාව අයදිමි
මීට
මාලිග
Ranjan, then take that Rilawa out of the Parrot’s bene…………………
Ane ane Ranjan emathithuma.methana eka ekage giraw genai rilaw genai kathakaranna eoa.me webzite eka wimal weerawansage.oya eyat puka dennath eoa.soma edirisinghe ekka asamanya lingika kriya karapu oya wage manasika leddu den lankawe ganan gannawa bohoma adui..