‘රිලව බෙනේ-ගිරව ගහේ..’ රන්ජන් පරල වෙයි.. දයාසිරිට බර අවි ප‍්‍රහාරයක්..

June 29, 2017 at 9:20 am | lanka C news
‘රිලව බෙනේ-ගිරව ගහේ..’ රන්ජන් පරල වෙයි.. දයාසිරිට බර අවි ප‍්‍රහාරයක්..

ලෝකය පුරා ශ‍්‍රී ලංකා නම ගෙන ගිය සුසන්තිකා ජයසිංහ, ලසිත් මාලිංග ආදී ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට වත්මන් ආණ්ඩුවෙන් අසාධාරණයක් සිදුවූයේ යයි තමනට සිතෙන බව නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා පවසයි.

කම නිල ෆේස් බුක් ගිණුම ඔස්සේ විශේෂ ප්‍රකාශයක් කරමින් නියෝජ්‍ය ඇමතිවරයා පවසන්නේ වෙනත් කිසිම රටක දේශපාලඥයින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමග නොගැටෙන බවයි.

291 views
Main News