‘රිලව බෙනේ-ගිරව ගහේ..’ රන්ජන් පරල වෙයි.. දයාසිරිට බර අවි ප්‍රහාරයක්..
June 29, 2017 at 9:20 am | lanka C news
ලෝකය පුරා ශ්‍රී ලංකා නම ගෙන ගිය සුසන්තිකා ජයසිංහ, ලසිත් මාලිංග ආදී ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට වත්මන් ආණ්ඩුවෙන් අසාධාරණයක් සිදුවූයේ යයි තමනට සිතෙන බව නියෝජ්‍ය ඇමති රන්ජන් රාමනායක මහතා පවසයි.
කම නිල ෆේස් බුක් ගිණුම ඔස්සේ විශේෂ ප්‍රකාශයක් කරමින් නියෝජ්‍ය ඇමතිවරයා පවසන්නේ වෙනත් කිසිම රටක දේශපාලඥයින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සමග නොගැටෙන බවයි.
කවුරුහරි හරි දෙයක් කියනවා නම් කරනවානම්, ඔහුගේ පාට පක්ශ නොබලා ඒ දේ අනුමත කිරිමට නිහතමානි විය යුතුය, කුහක නොවිය යුතුය.
agreed. but the problem is ranjan going to use susi / lasi for rebuild his personality (which is already lost)
to rajapaksata apahasa karanne ekatada parayo
horunta apahasa kalata awulak na
Ethakota horuth ekka ekata Anduwe lagina eka awul nadda
Ado upali sirikothe waln tika hodala iwara naha neda? isselala ewa hodala hitapan.
rajapaksa kamba horekne.
තොගේ ලබ්බද හොරකං කලේ ?තොපි දැනගන් සේනයෝ/උපාලියෝ . රටම ණය උගුලේ හිරකළ තොපේ ලොක්කාගේ බැංකු මන්කොල්ලේ තමයි මෙතෙක් ලංකාවේ සිද්ද උණු ලොකුම හොරකම . හොයාපියව් ඒ ගැන .මෙතන ඇවිත් කටමැත නොදොඩා.
Very Good you and your government must stop insulting Mahinda Rajapakse and our forces and they are well known in the world for defeating ruthless terrorist group in the world and every Sri Lankan live peacefully now no one dies due to terrorist attack and Tamil children go to schools but you continue to insult them along with ltte rump. Ungrateful Sri Lankan
obage kathawa niyamai
ඇමති තුමෝ… යහපාලනය රට කන හැටි බලන වද? ඒවාට පිළියම් යොදනවද ? බොරුවට පොරක් වීමට දැන් හදන වද ?
“ඔවාදෙනු පරහට :
තමා සම්මතෙහි පිහිටා සිට
දුසිරිත දනන් දෙන –
ඔවා වැද්දන් දෙසන බණ වැනි
රන්ජන් ඔබ කොයි පැත්තේ හිටියත් මෙතැනදී ඔබ කියනා දෙය හරියටම හරිය. මෙතන තියෙන්නේ දයාසිරිගේ “Ego” එකේ පරශ්නෙනේ .
Yes, absolutely true,
aettha ranjan. oya awankawa kathakaranawa. oyata sthuthiy. oyawage aya deshapalanaye inna onae. oya inna one ratata aadare paksheka. obata jaya.
ඇමතිලා ක්‍රීඩා සම්බන්දයෙන් ඇත් විය යුතුය ලෝකයේ අනික් සැම රටක්ම එසේමය
මේ රිලවාත් අවස්ථාවන් ප්‍රයොජන ගන්න යන්නේ
Ranjan gataya onna indala hitala Hari deyak kiwwa. Ohu hari.