රිෂාඞ් බදියුදීන්ගේ මහා ධනය සඟවා තැබුවේ වෛද්‍ය ෂාෆි ෂිහාබ්දීන් ළඟ…?

May 27, 2019 at 3:25 am | lanka C news
රිෂාඞ් බදියුදීන්ගේ මහා ධනය සඟවා තැබුවේ වෛද්‍ය ෂාෆි ෂිහාබ්දීන් ළඟ…?

කෙටි කාලයක් තුළ අසීමිත ලෙස වත්කම් උපයාගෙන ඇතැයි අත්අඩංගුවට පත් කුරුණෑගල රෝහලේ වෛද්‍යවරයකු වන ෂාෆි ෂිහාබ්දීන් සතු වත්කම්, ඇමති රිෂාඞ් බදුර්දීන් විසින් අයථා ලෙස උපයාගත් වත්කම් ද?’ යන පැනය රට හමුවේ මතුව ඇතැයි ජානිපෙ ප්‍රචාරක ලේකම්, මොහොමඞ් මුසම්මිල් මහතා පෙන්වා දෙයි.

රිෂාඞ් බදුර්දීන්ගේ පක්‍ෂයෙහි ප්‍රබලයකු වන වෛද්‍ය ෂාෆි ෂිහාබ්දීන් එක්සත් ජාතික පෙරමුණෙන් 2015 මහ මැතිවරණයට තරඟ වැද පරාජයට පත්වූ පසු නැවත කුරුණැගල මහ රෝහලටම පත් කිරීමට අදාළ කැබිනට් පත්‍රකාව පවා ඉදිරිපත් කළේ බදුර්දීන් ඇමතිවරයා විසින් බවත් දෙදෙනා අතර පවතින දැඩි හිතවත්කම මත බදුර්දීන් උපයාගත් අයථා වත්කම් සඟවා තිබුණේ වෛද්‍ය ෂාෆි ෂිහාබ්දීන් ළඟ ද, යන බරපතළ සැකය රට හමුවෙහි මතුවීම පහසුවෙන් බැහැර කළ නොහැකි බවත් ජානිපෙ ප්‍රචාරක ලේකම්වරයා වැඩිදුරටත් පෙන්වා දෙයි.

මංගල සමරවීර, අනුර දිසානායක වැනි ඇමතිවරුන් අද මෙවැනි අනාවරණයක් සිදු කරන මාධ්‍ය ආයතන වෙත චෝදනා කරමින් සත්‍ය වසන් කරන බවත් අවසානයේදී දැඩි මාධ්‍ය මර්දනයකට පාර කැපීම ඔවුන්ගේ අරමුණ වී ඇති බවත් මෙහිදී මුසම්මිල් මහතා සඳහන් කළේය.

‘ජවිපෙට වහාබ්වාදීන්ගේ මුදල් ලැබිලා ද?’

ඇමති රිෂාඞ් බදුර්දීන්ට එරෙහි විශ්වාසභංගය ගෙන ආ මොහොතේදී ජවිපෙ නායක අනුර දිසානායක ‘මුස්ලිම් ජන නායකයන් ඉවත් කිරීමට කටයුතු කළොත් මුස්ලිම් ප්‍රජාව අන්තවාදයට යනවා’ කියමින් ඔහු රැක ගැනීමට තැත් කිරීමත් වෛද්‍ය ෂාෆි ෂිහාබ්දීන්ට වඳ සැත්කම් 4000ක් කළ බවට චෝදනා එල්ල වෙද්දී එය අනාවරණය කළ ජාතික පුවත්පතට පාර්ලිමේන්තු වරප්‍රසාද යොදා ගෙන මඩ ගැසීමත් ව්‍යාපාරික මොහොමඞ් ඊබ්‍රාහිම් තම පක්‍ෂයේ ජාතික ලැයිස්තුවට ඇතුළත් කිරීමත් යන ක්‍රියා තුනෙන් පෙනී යන්නේ ජනතා විමුක්ති පෙරමුණ වහාබ්වාදී ත්‍රස්තවාදයට උඩගෙඩ දෙන බව යැයි ඒ මහතා වැඩිදුරටත් සඳහන් කළේය. ජවිපෙ මෙම ක්‍රියා පිළිවෙතින් පෙනී යන්නේ එම පක්‍ෂය තුළ ‘වහාබ්වාදී මුදල් තොග’ සංසරණය වන බව යැයි ද ජානිපෙ ප්‍රචාරක ලේකම්වරයා චෝදනා කර සිටියේය.

වහාබ්වාදී අන්තවාදය අද ලොව පුරා සෑම සියලු ක්‍ෂේත්‍රයක්ම ආක්‍රමණය කරමින් සිටින බවත් අල්ජසිරා වැනි ජාත්‍යන්තර මාධ්‍ය ආයතන, ඇතැම් රටවල රාජ්‍ය නායකයන්, ඉහළ රාත්‍යතාන්ත්‍රිකයන් වහාබ්වාදී මුදල්වලට යට වී තිබෙන බවත් මුසම්මිල් මහතා මෙහිදී අනාවරණය කළේය. මෙම අන්තවාදී මතවාදය තුළින් සිදු වන අයහපත මුස්ලිම් ප්‍රජාවට පෙන්වා දීමට මුස්ලිම් දේශපාලනඥයන් සහ උලමා සභාවට නොහැකි වී ඇති බවත් ඔවුන් අද වහාබ්වාදයේ ගොදුරු බවට පත්ව ඇති බවත් ඒ මහතා වැඩිදුරටත් අනාවරණය කළේය.

අනුරුද්ධ බණ්ඩාර රණවාරණ
මාධ්‍ය ලේකම්
ජාතික නිදහස් පෙරමුණ

51,960 Viewers

14 Comments to “රිෂාඞ් බදියුදීන්ගේ මහා ධනය සඟවා තැබුවේ වෛද්‍ය ෂාෆි ෂිහාබ්දීන් ළඟ…?”

  1. Elizebeth says:

    ජනතා විමුක්ති පෙරමුණ 1971 ආයුධ අතට ගත්තේ සිරිමා බණ්ඩාරනායකගේ සමගි පෙරමුණු ආණ්ඩුව ජනරජ ව්‍යවස්ථාව හැදීම නතර කිරීමටය. බෙදුම්වාදින් පරාජය කිරීමට හදන අවස්ථාවලදී එයට එරෙහිව වීථි සටන් මෙහෙයවා බ්‍ර්දුම්වාදීනට සහාය දුන්නේය. බුද්ධ්හමට එරෙහිව ප්‍රචාරක කටයුතු ගෙන යයි. ISIS සංවිධානයේ දේශීය නියෝජිතයන් මෙන් ඉස්ලාම් අන්තවාදීන් ආරක්ෂා කරයි..

  2. Ponna Thattaya says:

    අපිට ආරන්චි උනේ උඹේ සිංහල ගෑනිත් එක්ක සංවාසයේ යෙදෙන්නේ ගෙම්බන් පිල්ල කියල, ඇත්තද?

    • Ranil says:

      අනේ පකයෝ ඕවා Rishard ගේ දෙපොල බූරුවෝ .

    • Sandy says:

      @Ponna thattaya

      උබේ ස්වභාවය නමින්ම අඳුන්වා දුන්නට ස්තුතියි.

      මුසම්මිල් මහතා ට ගරහන ආකාරයෙන් ම පේනව උබ ජාතකයක් නැති වහබි කාරයෙක් කියලා

  3. CHAMINDA -SADA STF says:

    YOU ARE 100% CORRECT MUSSAMIL. YOU MUST BE IN THE PARLIAMENT. NOT THESE RUBBISH PEOPLE.
    WE ARE WITH WIMAL AND YOU ALL.
    THANK YOU

  4. පිම්පියා says:

    උඹ කවුද? දේෂපාලනයට ආවේ කොහොමද? උඹේ ගෑනිගේ අනියම පුරැෂයා කවුරැන්ද? ඒ ගැන කියවෙන කතා ඇත්තක්ද?

  5. පිම්පියා says:

    උඹ ඉගෙන ගත්ත ඉස්කෝලේ කුමක්ද? උඹට ඡීවිතේ අඩුපාඩු නිසා ඉරිසියාවෙන් හොඳින් ඉන්න උන් එක්ක වෛර බඳින්නේ ඇයි?. උඹට සනීප නැත්තන් හොද වෛඳ්‍යවරයෙක් ගෙන් කසායක්වත් ගනින්

  6. ඌඇම්පී says:

    මේ දේපලවල නම රිෂාඩ්ගෙ.අයිතිය අපේ ඌඇම්පීයේ.අපි රිෂාද්ට අත තියන්න දෙන්නෙ නෑ

  7. Sun says:

    Most of the politicians do not have a clear vision serving people. Some are there to maintain the level of society, big houses, big cars etc. They have forgotten about people and how the are living. One reason I noticed most of them are not educated enough, if not no creative ideas about the world and it’s development Cannot expect a good service from such crooks with no sense of vision.

  8. Nawodhi says:

    Check JVP members and their families wealth. You will see the real story.

  9. Herath Banda Karaliayadda says:

    Indeed Muslim Terrorist are inhuman and target on that majority of people the cause of genozid by Doctors of Islam origin?
    He deserved capital punishment even in our land.
    Muslim terrorist are lootes and ruthless line of thinking of that their misdeeds reading by Kuran.

  10. කෙප්ප රාජිත අත් අඩංගුවට ගනිව් says:

    කෙප්ප රාජිත අත් අඩංගුවට ගනිව් මහා මොන්ගලත් එක්කම.මුන් ඔක්කොම දියවනාවේදී ගල් කපලා මැටි ගහපියව්. රට වෙනුවෙන් අපි……

  11. කේප්ප රාජිතගේ සල්ලිත් තියෙන්නේ මූ ලගද? says:

    කේප්ප රාජිතගේ සල්ලිත් තියෙන්නේ මූ ලගද? හොර දතා අල්ලල වැලිකඩ දාන්නේ කවදද දොරටුපාලයෝ? හොර ගොල්ලේ අම්මගේ සහ ජීවනය.

  12. Dilini says:

    Parajitha Awamangala. Mongal nawin saha ekage mamandi Saliya risad ulama Rahumanaya mun ekekwath ratata awashya natha. Indiya mathiwaranaye eka thambiyek idiriyata awe naththe Okun awama ratawal asthawara karanawa. Thambi panuwo nathi rajayak ratata awashaya mohotha langawela. Dena deyak kala bila inna puluwan nathnam apahu yanna th puluwan Mala karadare.

Main News