රිෂාඞ් බදියුදීන් බෞද්ධ දානපතියෙක් වෙයි..
June 27, 2018 at 11:20 am | lanka C news
යුද්දය හේතුවෙන් වව්නියාව හා වැලිඔය විනාශ වූ පන්සල් 20 ක වෙහෙර විහාරස්ථාන සංවර්ධනය වෙනුවෙන් රුපියල් ලක්ෂ 100 ක මුදලක් ලබා දීම කෙරෙහි අවධානය යොමු කොට ඇති බවට කර්මාන්ත හා වානිජ කටයුතු පිළිබඳ අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා කියා සිටියේය.
අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ඊයේ (26) රාත්‍රියේ වව්නියාව හා වැලිඔය විහාරස්ථානයන්හි විහාරාධාපති වරුන්ට අවශ්‍යව තිබූ ජල පිරිපහදු යන්ත්‍ර හා සෙසු පිරිකර වව්නියාව ශ්‍රී බෝධි දක්ෂිණාරාමයේදී ලබා දීමේ අවස්ථාවකට සහභාගී වෙමිනි.
එහිදී වව්නියාව හා වැලිඔය ප්‍රදේශයන්හි විහාරාධිපති වරුන් විසින් සිය විහාරස්ථානයනහි අඩුපාඩු පෙන්වා දුන් අවස්ථාවේදී අමාත්‍ය වරයා විසින් ඉදිරි මාස 6ක කාලයක් තුල අදාල මුදල් විහාරස්ථාන සංවර්ධනය වෙනුවෙන් ලබා දීමට පියවර ගන්නා බවට අමාත්‍ය වරයා කියා සිටියේය.
එහිදී අමාත්‍ය රිසාඩ් බදියුදීන් මහතා විසින් කියා සිටියේ,
පෞද්ගලික වාස වෙනුවෙන් ඇතම් දේශපලඥයින් හා වෙනත් පාර්ශවයන් විවධ චෝදනා එල්ල කලද අවුරුදු 30 ක යුද්දයෙන් මැදි වූ මෙම ප්‍රදේශයන්හි සිටින ජනතාව ආගමික නායකයින්ගේ ගැටලු වෙනුවෙන් ඔනෑම අවස්ථාවක මැදිහත් වීමට තමන් කටයුතු කරන බවටත් එහිදි කුමන චෝදනාවක් එල්ල වුවද සාමයේ අගය සංහිදියාවේ අගය තමන්ට වටිනා හෙයින් ඉදිරියේදීද සියලු ජාතීන් වෙනුවෙන් ගැටලු විසඳීමට මැදහත් වන බවට අමාත්‍ය වරයා වැඩි දුරටත් කියා සිටියේය.
– වන්නි රොමේෂ් මධුෂංඛ
යේකලා යපිට ශල්ලි දෙනවනම් තව මොන විල්පත්තුවක්ද බං ඕනෑ කියන්නේ….
බෙල්ල බාගෙට කපලා මරු විකලෙන් (කවුරුත් ආසාවෙන් බෙල්ල කපන්න දෙන්න පිස්සෙක් වෙන්න ඕනා!) ලේ ටික යවා මස්කන මුස්ලිම් ඇමතිගේ බෞද්ධ සංහිදියාව …මේවගේ දේවල් ඇසෙන විට ඇතිවන්නේ අපේ ජාතිය ගැන රට ගැන ඇතිවන්නේ දුකකි ..සිංහලයා තමන්ගේම රටේ අද අසරනවෙලාද ?
මෙන්න රිෂාඩ් බදියුදීන්ගේ රහස් වැඩ…!
“”සෙම්බුවත්ත”” ගැන ඔබල අහල තියෙනවද?
ඒ අපේ අභිමානනීය සිංහල උරුමය තිබුන ගමක්!
මුස්ලිම් රිෂාඩ් බදියුදීන් ලොකු ප්‍රචාරයක් ගෙනියනව මහා පරිමානයෙන්ම එතැන “අල්ලා” දෙවියො නෑව තැන කියල ..! මේ ප්‍රචාරය නිසා අද අසියාවේ මුස්ලිම් අය පවුල් පිටින්ම එතැනට එනවා නාල යන්න! ඔහු දිනුම්.. ඒ කූට ක්‍රියාවෙන්!! අද ඒක සිංහල ගමක් නොවේ– බහුතරයක් මුස්ලිම් ගමකි!!
දැන් මහනුවර උසම කන්දට ඇහැ ගහගෙන ඉන්නව එතැනට “අල්ලා” දෙවියො ඇවිල්ලා කූරානය කියෙව්වා කියල..! මෙවැනි ප්‍රචාරයක් යන බව කීවේ මගෙත් එක්ක ඩුබායි වැඩකරන රහමන් මුස්තාප කියල බංගලිදේශ යාලුවෙක්! මගෙන් ඇහුවා මොකක්ද ඒ උසම තැනට කියන නම කියල? මම අන්දුන් කුන්දුන් උනා ඒ බේගලය අහල!! මම කිව්වා එහෙම තැනක් නෑ නෑම කියල!
එතකොට යාලුව කිව්ව බුදුන්ගෙ ලොකු සුදුපාට පිලිමක් හදල එතැන තියල තියනව.. ඒක මුලු නගරයටම පේනව කියල..! ( මේ කියන්නේ බහිරව කන්ද ගැනද? ) අනේ අප්පො??
දැන් කවදාවත් උතුරු නැගෙනහිර එකාබද්ද කිරීමට නොදෙන බවට කියනව .. හේතුව විල්පත්තු විනාශයෙන් සිංහල ඉඩම් අහිමිවීම දෙමල දැක ගනී කියල ! ඒත් ඒක ලෝකයම දැක්ක.. නමුත් අපේ අය අන්ධයි දේශපාලන වාසිතකා. අනික මුස්ලිම් අය ඒ අයගෙ ජාතික දෙමල බස කතා කලාට කොහොමටවත් දෙමල අයට කැමති නැහැ! දැන් සංහිදියාව නාමයෙන් ඉබේම “අල්ලා” ගන්න යන සිංහලුන්ගේ නැගෙනහිර පලාත දෙමල අය සමඟ ජීවත් වුවොත් ඉදිරි කාලයකදි ප්‍රශ්නයක් වෙයි කියල ඒව බේර ගන්න!
Ane ape sinhala gon harak kawada mewa terum ganivida manda
ඇලෝසියස් ගේ දානේ වැලපු දබර අමිල හිමිට සිදුවූ දේ මේ හාමුදුරු වරුන්ටත් සිදුවේද?
බෞද්ධ වෙහෙර විහාර විනාශ කරන මුස්ලිම් ඇමතියෙක් බෞද්ධ වෙහෙරවිහාර හදන දානපතියෙක් වෙලාලු
නැගෙනහිර මුස්ලිම් අන්තවාදය දරුණුයි….. ඒ අපරාධ ගැන බදියුදීන් මහතා කුමක්ද කියන්නේ ?මුස්ලිම් අන්තවාදී පිරිස් විසින් විනාශකර දමා ඇති අරිසිමලේ ආරණ්‍යයත් නැවත ගොඩනගනවද ?දිගාමඩුළු රාජධානියේ අරක්ගත් මුස්ලිම් අන්තවාදීන් විසින් දවසින් දවස මහපොළොවේම වළලා දමමින් සිටිති. නැගෙනහිර විහාරස්ථානවලට අයත් ඉඩකඩම් අත්පත්කරගනිමින් එහි වෙසෙන භික්ෂූන් වහන්සේලා පන්නා දැමීම සදහා මුස්ලිම් අන්තවාදී කණ්ඩායම් සැළසුම්සහගතව සංවිධානාත්මකව ක්‍රියාත්මක වෙමින් සිටි.මේවාටත් ඔබ විසදුම් දෙනවාද ?මේකද මුස්ලිම් සංහිදියාව ? සහජීවනය ?
විල්පත්තුවේ ගොඩනගන ඉස්ලාම් කොළණි අපේ රටට අවශ්‍ය නැත
ඔබ මේ බෞද්ධ වෙහෙර විහාර සංවර්ධනයක් ගැන කථා කරන්නේ සිංහල බෞද්ධයා රැවටීමට නේද ?නැගෙනහිර සිදුකරන විනාශය යටපත් කිරීමක් නේද ?
මේ රට බෞද්ධ සංස්කෘතියෙන් පෝෂණය වූ බෞද්ධ රටක් /එත් අද අපේ බෞද්ධාගම ගැන කතාකරන්නේ අන්තවාදී මුස්ලිම් ඇමතියෙක්
අහෝ රටට සිදුවූ අපරාධයක තරම
කපටි games, මෝඩ සින්හලයව අන්දන්න මූ දන්නවා හොඳට.
Badiyudeen are you really Muslim Believer ?
https://www.youtube.com/watch?v=3juAmnO5F7s
කෆිර්ලට හරාම් නේද අන්‍ය ආගම් වලට සහය දීම ,කන්න ඕනේ උනහම කබරගොයත් ඌරාත් හලාල් ක්‍රමයට කන්නට හැකියාව ඇත්තාවූ මුස්ලිම් ඇමතිගේ බෞද්ධ වෙහෙර විහාරස්ථාන සංවර්ධනය ..ගැන තව කවර කථාද ?
රටේ බෞද්ධ පාලකයෝ සිටින රටක බෞද්ධ විහාර 20 සංවර්ධනයට බද්දියුන් දින මුදල් දෙනවලු ..නැගෙනහිර වෙහෙර විහාර ඩෝසර් කරනවා ..පැරණි බෞද්ධ වෙහෙරවිහාර විනාශකරමින් ඉඩම් කොල්ලා කනවා //උදා- මුහුදුමහා විහාරය ..දිඝවාපිය ,ඒ විතරක්ද මඩකලපුවේ සෑම මුස්ලිම් පවුල් 10කටම පල්ලියක් ..පල්ලි පිරිලා .කුරගල බෞද්ධ උරුමය අද මුස්ලිම් අන්තවාදීන් මංකොල්ලා කාලා .. මැදපෙරදිග ඉස්ලාම් අන්තවාදීන්ගේ මුදල් වලින් අද අපේ රටම ඉස්ලාම් කරණයට ලක් වෙලා .
රටේ පාලකයා පටන් සෑම සිංහල බෞද්ධ දේශපාලකයෙක්ම නිහඩයි ,,රටේ ජාතික අපරාධකරන (විල්පත්තු විනාශය) මේ අන්තවාදියාට විරුද්ධව නිතිය ක්‍රියා නොකරයි ..රට ජාතිය ගැන කථාකරන බෞද්ධ භික්ෂුන්වහන්සේලා බරපතල වැඩ ඇතිව සිර ගෙට ..සිරගෙදරදී භික්ෂුන්වහන්සේලාට ජම්පර් අන්දවන්න හදන්නේ හිරගෙයි ලොක්කා මුස්ලිම් ජාතිකයෙක් නිසයි ..කොහොමද අද රට යන පැත්ත ..තවටික දවසකින් මුළු රටේම බලය සුළු ජාතීන්ට ..මේ සියල්ලම වත්මන් යහපාලන පාලකයන්ගේ නිවට දුර්වල පාලනය ..මේ ලංකාව ඉස්ලාමීය රාජ්ජයක් නොවේ නමුත් අද හලාල් ප්රමිතිකරණය උදෙසා වැය වන මුදල ඉස්ලාමීය නොවන්නන්ගෙන් වක්‍රව අය කර ගැනීම සිදුවේ හලාල් පමණක් වන ආහාර ගන්නට බල කිරීම ඉස්ලාමීය නොවන්නන්ගේ මූලික අයිතිවාසිකම් කඩ කිරීමක් නේද ? කෝ මේවට පිළියම් ?ඕකද ඉස්ලාම් ආගම? සහජීවනේ
https://www.youtube.com/watch?v=FZYwg-SmXIw
Karanna thiyena hama neethi wirodi kriyawanma wage karala , rate thibuna kale akkara dahas ganan kapala, dan rupiyal kotiyak pansalwalata bedala dunnahama thaman kala siyalla tama wisandum labanawa kiyala hithanawada…..? naha oya hadanne hamuduruwan tikadenekwa shape karagannai.. topiyak deela babalawa nalawanawa wage ….
අයියා දෙක්කද ටයි කෝට් අඳින ආමුදුරු කෙනෙක්.මෙච්චර කල් විල්පත්තු වන අරණෙ තපස් රෙකල ෂියලුම කෙලෙස් මල්ලක දාල ඩුබායි පටෝල තමයිලු ඔය එන්නෙ.දඹර,වියන්ගොඩ,රතනප්‍රිය යන NGO වෙළඳ තුන් බෑයොත් එයා එක්කම යින්නවලු.ෂාදු,ෂාදු,ෂාදුooooooooooooooooooo