රිෂාඩ් බදියුදීන් නැවතත් ඇමතිකම බාරගනී…?

June 19, 2019 at 10:29 pm | lanka C news
රිෂාඩ් බදියුදීන් නැවතත් ඇමතිකම බාරගනී…?

ඇමති ධුරයෙන් ඉල්ලා අස්වූ රිෂාඩ් බදියුදීන් මහතා නැවත ඇමති ධුරයේ වැඩ බාර ගනු ඇති බව රාජ්‍ය ඇමති අජිත් මාන්නපෙරුම මහතා සදහන් කරයි.

බදියුදීම් මහතා සම්බන්ධයෙන් ක‍්‍රියාත්මක වන පරීක්‍ෂණ අවසන් වූ පසු ඔහු ඇමති ධුරය බාර ගනු ඇතැයි මාන්නප්පෙරුම මහතා කියා සිටියේය.

මුස්ලිම් ඇමතිවරුන්ට ධුරයන්ගෙන් ඉල්ලා අස්වෙන්නැයි කිසිවෙකු නොකී බවත් නැවත ඇමති ධුරයන් බාරගන්නා ලෙස මහනාහිමිවරුන්ද ඉල්ලා ඇති බවත් ඔහු සදහන් කලේය.

රාජ්‍ය ඇමතිවරයා මෙම අදහස් පල කරන ලද්දේ සිරිකොත එජාප මූලස්ථානයේ පැවති එජාප කෘත්‍යාධිකාරී මණ්ඩලය අවසන් වී පිටව යන අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් පල කරමිනි.

22,242 Viewers

8 Comments to “රිෂාඩ් බදියුදීන් නැවතත් ඇමතිකම බාරගනී…?”

  1. gamarala says:

    මේ සියල්ලටම් එන මැතිවරණයේදී රජයට ජනතාව පිළිතුරු ලබා දේවි

  2. මුන් බෝම්බ ගැස්සුවෙත් මහනා හිම්වරු කියලද?

  3. Sira says:

    Pada show!

    • Rata Wenuwen says:

      ඒකාබද්දය අරක උඩදාගෙන විල්පත්තු ත්‍රස්තවාදියාට විස්වාශ බන්ගය ගෙනාවේ අහවල් ඒකටද බොලව් බලනකොට මුනුත් ඩීල් කාරයෝ පාලයයි රනිල් හාමු විතරක් නොවේ . කොමෙන්ට් ලියන අපි තමයි මෝඩයෝ, මුන් පෙම්කෙලියේ

  4. charles says:

    Few more months to go.UNP will be wiped out because of the current leaders who have no concern for the country.

  5. Mangala says:

    Mechchara waradikarala ewa oppu weddith janapathiya mungen kapu Jarawa nisa kata hollanne naha.Dan thamai therenne gramasewaka wishala danayaka urumakaruwek une kohomada kiyala.

  6. Critic says:

    Then what will happen to Ven, Rathana thero’s effort?

  7. sathya says:

    ඇමති ධුරයන් බාරගන්නා ලෙස මහනාහිමිවරුන්ද ඉල්ලා ඇති බව
    he is obeying Ven Thero’s requests.
    See how good Baddiudeen is

Main News