රිෂාඩ් බදියුදීන් මේ මොහොතේත් ආණ්ඩුවේ රැකවරණය ආරක්‍ෂාව යටතේ..- විජේදාසගෙන් ආන්දෝලනාත්මක ප‍්‍රකාශයක්..

October 16, 2020 at 10:06 pm | lanka C news
රිෂාඩ් බදියුදීන් මේ මොහොතේත් ආණ්ඩුවේ රැකවරණය ආරක්‍ෂාව යටතේ..- විජේදාසගෙන් ආන්දෝලනාත්මක ප‍්‍රකාශයක්..

හිටපු අමාත්‍ය රිෂාද් බදියුදීන් සහ ඔහුගේ සහෝදරයාට මේ වන විටත් ආණ්ඩුවේ පූර්ණ රැකවරණය සහ ආරක්ෂාව ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කරයි.

තමන් වගකීමෙන් තොර ප්‍රකාශ සිදු කර නැතැයි ද මන්ත්‍රීවරයා පැවසීය.

කෙසේ නමුත් ඔවුන් ආණ්ඩු විසින් සඟවා ගෙන සිටින්නේදැයි තමන් නොදන්නා බවත් එය විමසිය යුත්තේ ආණ්ඩුවේ ප්‍රධානීන්ගෙන් බවත් ඔහු කියා සිටියේය.

මාධ්‍යවේදීන් විසින් සිදුකරනු ලද විමසීමකදී ඔහු මේ බව සඳහන් කළේය.

68,760 views

53 Comments to “රිෂාඩ් බදියුදීන් මේ මොහොතේත් ආණ්ඩුවේ රැකවරණය ආරක්‍ෂාව යටතේ..- විජේදාසගෙන් ආන්දෝලනාත්මක ප‍්‍රකාශයක්..”

  1. සෙරෙප්පු සුප් says:

    අධිකරණ ඇමතිකම දුන්නා නම් මොහු ආණ්ඩුවේ සුවච කීකරු බලු කුක්කෙකි.එසේ වූවා නම් අද ඔහු සෙරෙප්පු සුප් බොන්නෙකි.

    • නොදකිං says:

      හරියට හරි. ඇමති කම නොලැබුනාට පලි ගන්න විදිහ බොහොම කැතයි.

  2. andy says:

    සෙරෙප්පු සුප් kiyanne govt ekata (rajayata ) support karana vahalek.

    • Jaya Sri says:

      ඇන්ඩි කියන්නේ පාස්කු බෝම්බ ද්‍රෝහීන්ගෙ පස්ස හෝදන වහලෙක්.😝

  3. mali says:

    that is true.Why then Chamal rajapaksha gave a speech on behalf of Badudeen and his brother. According to him they have not done anything wrong. They will catch innocent secretary instead of these thieves. We can see the pasku commission direction rather than catching the people who killed innocent and terrorists who helped and their associates , have given free space for roaming around ,but police and secretary may go to jail.

  4. RITIGALA says:

    ooi wijedaaaaasa

    සමස්ත ලංකා මහජන කොංග‍්‍රසයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන් මහතාට රැකවරණය දුන් නිවාසයේ හිමිකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.

    මන්ත‍්‍රීවරයා දෙහිවල නගර සභාව ඉදිරිපිට සුඛෝපභෝගී මහල් නිවාසයක සැඟවී සිටියදී අද අලුයම පොලිසිය විසින් අත්අඩංගුවට ගන්නා ලදී.

    ඒ අනුව අදාළ නිවසේ හිමිකරු වන වෛද්‍යවරයෙක් සහ ඔහුගේ බිරිඳ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

    ඔවුන් අත්අඩංගුවට ගෙන ඇත්තේ සැකකරුවෙකු සඟවා තබා ගැනීමේ චෝදනාව යටතේය.

Main News