රිෂාඩ් බදියුදීන් මේ මොහොතේත් ආණ්ඩුවේ රැකවරණය ආරක්‍ෂාව යටතේ..- විජේදාසගෙන් ආන්දෝලනාත්මක ප‍්‍රකාශයක්..

October 16, 2020 at 10:06 pm | lanka C news
රිෂාඩ් බදියුදීන් මේ මොහොතේත් ආණ්ඩුවේ රැකවරණය ආරක්‍ෂාව යටතේ..- විජේදාසගෙන් ආන්දෝලනාත්මක ප‍්‍රකාශයක්..

හිටපු අමාත්‍ය රිෂාද් බදියුදීන් සහ ඔහුගේ සහෝදරයාට මේ වන විටත් ආණ්ඩුවේ පූර්ණ රැකවරණය සහ ආරක්ෂාව ඇතැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්ෂ මහතා සඳහන් කරයි.

තමන් වගකීමෙන් තොර ප්‍රකාශ සිදු කර නැතැයි ද මන්ත්‍රීවරයා පැවසීය.

කෙසේ නමුත් ඔවුන් ආණ්ඩු විසින් සඟවා ගෙන සිටින්නේදැයි තමන් නොදන්නා බවත් එය විමසිය යුත්තේ ආණ්ඩුවේ ප්‍රධානීන්ගෙන් බවත් ඔහු කියා සිටියේය.

මාධ්‍යවේදීන් විසින් සිදුකරනු ලද විමසීමකදී ඔහු මේ බව සඳහන් කළේය.

68,337 views

53 Comments to “රිෂාඩ් බදියුදීන් මේ මොහොතේත් ආණ්ඩුවේ රැකවරණය ආරක්‍ෂාව යටතේ..- විජේදාසගෙන් ආන්දෝලනාත්මක ප‍්‍රකාශයක්..”

  1. John says:

    It is absolutely true that what Dr Wijayadasa said

    • gamaya says:

      I think somebody is doing this drama deliberately to avoid public attention to exposing of Eater attack and Maythreepala’s connection. Otherwise this is a stupid issue. just created a big momentum on social media

  2. හුදී ජන පැතුම් තිබිරිගෙයිම නැසීමට අවි අමෝරන මොහුව 134රේ නංවා IDH ආසන්න රෝහලට හෝ මුල්ලේරියාව රෝහලට
    වහා ඇතුළත් කරමු.

    • kamal says:

      ඔව්. කොහොම හරි අපි ඉක්මනටම ජනතා පැතුම් ඉටු කර ගම්මු

  3. Pradeep says:

    Why don’t you tell the location if you know that? That will be easier for people who is looking for him. Actions speaks louder !

  4. මොහුව අත්අඩංගුවට ගන්න ට්‍රයි එකක් දාල බලන්න තිබුණා. ඒත් ඒකට කවුරුවත් ඉදිරිපත් වෙන්නෑ;;;;;
    මොහුගෙ කන්දොස්කිරියාවෙන් කන් අඩි පලාගන්න බැරි හින්ද<<<<<<>>>>>>>

  5. Rabok says:

    This bugger is a bastard and opportunist – he is against 20th not because he has any concern for the country or people because he is well aware of the damage 19th done to the country and if he loves the country then he should support 20th unconditionally – He is angry with Gov. because he was not offered the Ministry he was expecting

  6. Rabok says:

    CID should ask this bugger to tell them where is Baddudin

  7. Duminda says:

    දෙපිටකාට්ටු ටයිකෝ දන්න මහත්තයෝ ඔච්චර දන්නවනම් පොලිස්පතිට කෝල් එකක් දීලා කියන්නකො නිකන් බොරු ප්‍රකාශ කරලා ප්‍රසිද්ධ වෙන්නැතුව. මේ ඔක්කොම හොඳ ඇමතිකමක් ලැබුණු නැති නිසා නේ

  8. saman says:

    නැත. කවදාවත් මේ ආණ්ඩුව එහෙම කරන්නෙ නෑ. ජනදිපතිතුමා ඇතුලු මේ රජයට ඕනේ ඉක්මනටම රට සන්වර්දනය කරලා අපි හැමෝටම සතුටින් ඉන්න රටක් හද දෙන්න විතරයි.

    • lokubandara says:

      ettatama nehe saman mahathma. mama 1948indalama dannawa. mun karanne boruwa.
      balannako. paule aya windina sepa .janathawata ko?? O.L wath weda 6 ekawara nethi putha Navy eke lokkek, karayala pradaniyath eya. wena ugath aya nedda??? aneka law wibage liwwa heti ratama dannawane…
      sil redi nadu, sohon koth nadu, malwane mandira nadu, thajudeen naduwa, hedging naduwa,yoshitha satalite yawanawa kiya koti 12 weya kala duppath ape salli. rate thunwela kanna nethi aya kopamanada MAMA NGOKARAYEK NAM NOWE,
      balannako nangige putha, ayyage putha raja karawana heti mama nam kiynne api rewtuna

  9. ivan says:

    Sri Lankan lawyer talking nonsense .

  10. rh says:

    If I am president I will never ever take him as my team member !!!
    He has a big ugly ego to showoff himself !!!

Leave a Comment

Main News