රිෂාඩ් බදියුදීන් ලවා ජනපති විල්පත්තුවේ ගස් සිටුවයි.. පැල ලක්‍ෂයක් මුර කරන්නත් පවරයි..

October 6, 2018 at 3:28 am | lanka C news
රිෂාඩ් බදියුදීන් ලවා ජනපති විල්පත්තුවේ ගස් සිටුවයි.. පැල ලක්‍ෂයක් මුර කරන්නත් පවරයි..

2018 ජාතික රුක් රෝපණ වැඩසටහන ජනාධිපති මෛත‍්‍රීපාල සරිසේන මහතාගේ ප‍්‍රධානත්වයෙන් ආරම්භ කරන ලද්දේ විල්පත්තු රක්ෂිතය ආශ්‍රිත මන්නාරම තම්පනකුලම් ප‍්‍රදේශයේ දීය.

විල්පත්තු වන විනාශය ගැන චෝදනා එල්ල වූ රිෂාඩ් බදුර්දීන් ඇමතිවරයාද සහභාගී කර ගනිමින් ජනාධිපතිවරයා මෙම වැඩසටහන ආරම්භ කිරීම විශේෂය.

බදුර්දීන් ඇමතිවරයා ලවා ගස් සිටුවීමටත් ගස් ලක්‍ෂයක් රැක පලා ගැනීම ඔහුට පැවරීමටත් ජනාධිපතිවරයා තීරණය කර ඇති බවද වාර්තා වෙයි.

170 views

14 Comments to “රිෂාඩ් බදියුදීන් ලවා ජනපති විල්පත්තුවේ ගස් සිටුවයි.. පැල ලක්‍ෂයක් මුර කරන්නත් පවරයි..”

  1. Damith says:

    ඊලන්ග චන්දෙදිවත් මුන් ඔක්කොම ගෙදර යවන්න වග බලාගමු.

  2. Raawana says:

    mokada danne ne kastiyama kola paata thoppi daagena?????

Main News