රිෂාඩ් බදියුදීන් හා සහෝදරයා අත්අඩංගුවට ගනී… අත්අඩංගුවට ගනිද්දී බදියුදීන් සමාජ ජාලය ඔස්සේ වීඩියෝවක්..

April 24, 2021 at 7:20 am | lanka C news
රිෂාඩ් බදියුදීන් හා සහෝදරයා අත්අඩංගුවට ගනී… අත්අඩංගුවට ගනිද්දී බදියුදීන් සමාජ ජාලය ඔස්සේ වීඩියෝවක්..

හිටපු ඇමති රිෂාඩ් බදුර්දීන් සහ ඔහුගේ සහෝදර රියාජ් බදුර්දීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද අලුයම අත්අඩංගුවට ගෙන තිබේ.

2019-4-21 පාස්කු දිනයේ මෙරරට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන වලට අදාළව එම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබේ.

එම පාස්කු ප්‍රහාරය මරාගෙන මැරුණ ඝාතකයන්ට ආධාර අනුබල ලබා දීම සම්බන්ධයෙන් මෙම අත්අඩංගුවට ගැනීම සිදු කරන ලද බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක අජිත් රෝහණ මහතා පැවසීය.

මොවු සම්බන්ධයෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ විමර්ශන සිදුකරන බවද ඔහු තවදුරටත් කියා සිටියේය.

අත්අඩංගුවට ගැනීමට පෙර සමාජ ජාල ඔස්සේ වීඩියෝවක් නිකුත් කරමින් රිෂාඩ් බදියුදීන් කියා සිටියේ තමන් අත්අඩංගුවට ගැනීමට වරෙන්තුවක් නොපෙන්වූ බවයි. එමෙන්ම මන්ත‍්‍රීවරයෙක් වන තමන් අත්අඩංගුවට ගැනීම ගැන කතානායකවරයාද නොදැනුවත් බවත් කුමන චෝදනාවකට අත්අඩංගුවට ගන්නේදැයි නොදන්නා බවත් ඔහු කියා සිටියේය.

58,529 views

41 Comments to “රිෂාඩ් බදියුදීන් හා සහෝදරයා අත්අඩංගුවට ගනී… අත්අඩංගුවට ගනිද්දී බදියුදීන් සමාජ ජාලය ඔස්සේ වීඩියෝවක්..”

  1. Sam Fernando says:

    People of this country cannot be deceived by just arresting these terrorist leaders. They must be prosecuted and put in long term jail. Then only 6.9 million people will see the change. There are more to be arrested.

  2. Niru says:

    Cardinal it’s your turn now. Go and give the evidence you have to cid. If not let the cid do it’s job.

  3. Dharmapala says:

    We are defending our President,
    69 lakhs always with you ……….. Congratulations

  4. Anwar says:

    Mu kiyanawa muwa beranna kiyala dewiyanta yathika katannalu.mu mukuth waradi kale nahallu. Paune meya baba meya kukku baba.

  5. John the baptice says:

    වහාබි අල්ලාහ්ගේ පිහිට දැන් කෝ? කල දේ පලදේ එලසේ.

  6. suresh olagama says:

    Drama or not remains to be seen ….

    • cobra says:

      අත්අඩංගුවට ගෙන ඇපදී ගෙදර යවන්න එපා ..මේ වහබි අන්තවාදීන්ට දැඩි දඩුවම් ලබා දිය යුතුයි

  7. Sarath says:

    සතියක් ඉවසපන් කුක්කෝ, නන්දෙ ඉන්නවා, සබ්රි ඉන්නවා, හකීම් ඉන්නවා. මේවා Drama කියල දන්නවනෙ .

    • පුංචි ඇටේ says:

      නන්දෙ කියන්නේ කව්ද බන් උඹලගේ අම්මගෙ හොර මිනිහද.

  8. Jagath says:

    පළාත් සබා චන්දෙ ලගයි. දේශප්‍රේමීයෝ ටික අන්දන්න ඕනේ ආයෙත්.

Main News