රිෂාඩ්, සාලි, හිස්බුල්ලා, මුජිබර් ත‍්‍රස්තවාදීනට ආරක්‍ෂාව දුන්නැයි සාක්‍ෂි සමගින් රහස් පොලීසියට පැමිණිල්ලක්..

May 8, 2019 at 6:28 am | lanka C news
රිෂාඩ්, සාලි, හිස්බුල්ලා, මුජිබර් ත‍්‍රස්තවාදීනට ආරක්‍ෂාව දුන්නැයි සාක්‍ෂි සමගින් රහස් පොලීසියට පැමිණිල්ලක්..

වහාබ්වාදී ත්‍රස්තවාදයට සම්බන්ධ පිරිස්වලට අනුබල දුන්, ආරක්ෂාව සැපයූ අමාත්‍ය රිෂාඞ් බදුර්දීන්, බස්නාහිර ආණ්ඩුකාර අසාත් සාලි, නැගෙනහිර ආණ්ඩුකාර ඒ.එල්.ඒ.එම් හිස්බුල්ලා, පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබර් රහුමන් යන තැනැත්තන් ජාතික තව්හිද් ජමාත් ත්‍රස්තවාදී සංවිධානයේ නායකයන්ට ආරක්ෂාව සැපයූ බවට පිළිගත හැකි සාක්ෂි ඇති හෙයින් වහාම එම පිරිසෙන් ප්‍රශ්න කරන ලෙස ඉල්ලා ජානිපෙ ජාතික සංවිධායක ජයන්ත සමරවීර මහතා අපරාධ පරීකීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.

විමල් වීරවංශ, විජේදාස රාජපක්ෂ , එම්. ඒ සුමන්තිරන්, එස්. බී. දිසානායක යන මහත්වරුන් පාර්ලිමේන්තුවේ සිදු කළ ප්‍රකාශවලින් මීට අදාළ කරුණු බොහෝමයක් අනාවරණය වී ඇති බව ද ජයන්ත සමරවීර මහතා සිදු කළ පැමිණිල්ලේ සඳහන් වේ.

– අනුරුද්ද බණ්ඩාර

54,522 Viewers

7 Comments to “රිෂාඩ්, සාලි, හිස්බුල්ලා, මුජිබර් ත‍්‍රස්තවාදීනට ආරක්‍ෂාව දුන්නැයි සාක්‍ෂි සමගින් රහස් පොලීසියට පැමිණිල්ලක්..”

  1. Sun says:

    Who is in charge of management of the countries. Some top leaders keeping mouths shut to counts votes. Where is supreme law and order of the country. Is there someone above the law or some super powers are controlling it.

  2. Ranjith says:

    It is a very proud speech,
    i am very happy about this person.

  3. AS says:

    Our contry is in a very bad state. JR, RP, CBK, MR and RW did many bad things to our society/country only thinking the votes of Muslims. I never thought person like MR will accept Shariah law. unfortunatly they have built 240 mosque in the eastern province purely for the greediness of muslims votes. Contry need a change. we cannot trust these politicians any more and we need new blood to lead this country. enough is enough.

    Do we have any alternate options?

  4. Roshan says:

    Ha..,ha…..wimal team….hora racist….

  5. Gayantha says:

    නියමයි. හැබයි මේ ආන්ඩුව මේ පරීක්ෂණ මාර හෙමින් කරන්නේ.

  6. කථිකත්වයෙන් තම පිළිමලුන් වෙවුළුවන කලාව ,තම නායකයාගෙන් මානව ප්‍රගුණ කළ ,ජනතාවාදී,ජයන්ත මැතිදුණි ඔබ ජාතියට ආභරණයකි.
    ඔබට සඩ ජය හා තිසරණ!

Leave a Comment

Main News