රුපියල් කෝටි හැත්තෑපන්දහසක (බිලියන 750) බැදුම්කර නිකුත් කරන්න අනුමතයි..

January 6, 2018 at 8:40 am | lanka C news
රුපියල් කෝටි හැත්තෑපන්දහසක (බිලියන 750) බැදුම්කර නිකුත් කරන්න අනුමතයි..

මෙම 2018 වසර තුල ඩොලර් බිලියන 05ක බැදුම්කර නිකුත් කිරීමට ඇමති මණ්ඩල අනුමැතිය හිමිව තිබේ.

ඒ අනුව ශ‍්‍රී ලංකා සංවර්ධන බැදුම්කර මගින් ඩොලර් බිලියන 03ක් හා ජාත්‍යන්තර ස්වෛරීත්ව බැදුම්කර මගින් රුපියල් බිලියන 02ක් උපයා ගැනීමට නියමිතය.

2018 අයවැය අනුව මෙව වසර සදහා ලබා ගත හැකි උපරිම ණය සීමාව රුපියල් බිලියන 1893කි.

104 views

3 Comments to “රුපියල් කෝටි හැත්තෑපන්දහසක (බිලියන 750) බැදුම්කර නිකුත් කරන්න අනුමතයි..”

  1. Lapaya says:

    Menna thawath hoda kamak.

  2. බූරුව says:

    ඉස්සර හොරාකෑවාය කිව්වෙ මොකක්හරි වැඩක් කරල ඒකෙං කොමිස් ගහන එකට. දැන් හොරාකනවාය කියන්නෙ බැඳුම්කර හදල ඒක සම්පූර්ණයෙන්ම ගිලින එකට. වැඩේ තියෙන්නෙ බැඳුම්කර පේන්න තියෙන දෙයක් නොවීමයි.

  3. බන්ඩා says:

    අද පාර්ලිමේන්තුවෙ ඉන්න උන් හතරෙන් තුනකට මිලියනය කීයද බිලියනය කීයද කියල දන්නෙ නැහැ. අැමති කට්ටක් සූප්පු කොලොත් උන් වෙරි වෙරි හැපී.

Main News