රුපියල් බිලියන 24ක දී ඉන්දියාවේ විශාලම යුධ නැව ශ‍්‍රී ලංකාව මිලට ගනී..

July 18, 2017 at 8:40 am | lanka C news
රුපියල් බිලියන 24ක දී ඉන්දියාවේ විශාලම යුධ නැව ශ‍්‍රී ලංකාව මිලට ගනී..

ශ‍්‍රී ලංකා නාවුක හමුදාවට රුපියල් කොටි දෙදහස් හාරසියයක පමණ වටිනාකමකින් යුත් ඉන්දීය යුධ නෞකාවක් මිලදී ගැනීමට නියමිතය.

ඉන්දියාව විසින් මේ වන විටත් අදාල නෞකාව ඉදිකර අවසන් අතර ලබන මස 22 වනදා ඉන්දියාවේ ගෝවාහි පැවැත්වෙන උත්සවයකදී මෙම යුධ නැව ශ‍්‍රී ලංකාවට බාර දීමට කටයුතු සූදානම් කර ඇත.

මෙම යුධ නෞකාව ඉන්දියාවේ නිෂ්පාදිත විශාලම යුධ නෞකාව බවද සදහන්ය.

232 views

15 Comments to “රුපියල් බිලියන 24ක දී ඉන්දියාවේ විශාලම යුධ නැව ශ‍්‍රී ලංකාව මිලට ගනී..”

  1. Chandana says:

    අපෙ රට ඉතින් කාටවත් නය නැති සල්ලි තියන රටක් හින්ද හොදයි.

  2. Lacky says:

    Good idea. Allocate galle face for strikes and protests. Then can be attacked them from the ocean.

  3. silva says:

    me nawa ganne yuddha karanna nowei..2020 chanden paradunama yahapalana nadeta panala yanna…..