රුපියල් වියදම් කිරීමේ ගැටළුවක් නෑ.. ඩොලර් තමයි ප‍්‍රශ්ණේ…- විමල්

January 21, 2022 at 3:28 am | lanka C news
රුපියල් වියදම් කිරීමේ ගැටළුවක් නෑ.. ඩොලර් තමයි ප‍්‍රශ්ණේ…- විමල්

ඩොලර් වියදම් කිරීමේ අර්බුදයක් පැන නැගී තිබුණද රුපියල් වියදම් කිරීමේ අර්බුදයක් පැන නැගී නැතැයි කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා සඳහන් කරයි.

විදේශ වත්කම් සංචිතයේ යම් අර්බුදයක් තිබෙන බව සත්‍ය බව ද හෙතෙම කියා සිටියේය.

උත්සවයකින් පසු මාධ්‍ය අමතමින් ඔහු මෙම අදහස් පල කරන ලදී.

15,367 views

15 Comments to “රුපියල් වියදම් කිරීමේ ගැටළුවක් නෑ.. ඩොලර් තමයි ප‍්‍රශ්ණේ…- විමල්”

  1. Hoda jagath says:

    Taukanda pahaiyya tiyenwa hattha tama natthe taukanda

  2. Prashantha says:

    There will be no result by giving voice cuts here and there. as long as the dollar is not allowed to float we will have problems in finding dollar reserves.
    Cooperate account are forcefully ordered to change their dollars to Sri Lanka currency by central bank.
    The personnel account holders does not send their dollars because they can change on higher rates outside.

Main News