රුපියල් සීයක් දුන්නට ලක්ෂ 40ක ගෙයක් හදන්න පුළුවන්ද.. – රවි නොකවුට් වෙන්නම සජිත්ට ගහයි..
February 28, 2019 at 12:00 pm | lanka C news
එක්සත් ජාතික පක්ෂයේ කයිවාරුකායන් වැඩි බවත් වැඩකාරයන් අඩු බවත් ඇමති රවි කරුණානායක මහතා පවසයි.
ගෙයක් නැති අයෙකුට රුපියල් සියයක් දුන්නාට ලක්ෂ 40ක ගෙයක් හදන්න බැරි බවත් ඔහු සදහන් කලේය.
කොළඹදී පැවති උත්සවයක් අමතමින් ඇමතිවරයා මෙම අදහස් පල කලේය.
Machan karupaiiya karunka weladama paaduda dan…!!! kohomada viduli balagaraye aluth komiss gahilla..!!! moowa daana daana thanin horaa kanawa….!!!!
Yes, Sajith is a real fool like a small kid. If he comes to power that is the end of Sri Lanka.
Sajith could not pass GCE O/L After spending donkey’s years in England wasting Sri Lankan taxpayers money. What more can you expect from this moron.
උඹ ලොක්කත් එක්ක සෙට් වෙලා මහ බැංකුවට ගේම දෙද්දි ඒ මිනිහ රුපියල් 100 ගනනෙ හරි බෙදනව. ඒක වැරදිද.
තමන්ට සහ පවුලෙ අයට ඉන්න ගත්ත ගෙට කුලිය ගෙව්වෙ කවුද කියල අමතක උනාට රවි කියන්නෙ ලෝකෙ හොඳම මුදල් ඇමති.
“රවී ගෙනාවා බැදුම්කර කොමිසමට රවීගෙන් ඇහුවා ඉන්නේ කොහේද? නෑ මගේ ගේ අලුත්වැඩියා කරන නිසා වෙන ගේක ඉන්නේ කිව්වා. කුලියටද ඉන්නේ නෝනා තමයි දන්නේ, කුලිය ගෙවන්නේ කවුද? නෝනා දන්නේ, කුලිය ගෙවන්න සල්ලි කොහෙන්ද? නෝනා දන්නේ, ගන්න සල්ලි කොහෙන්ද? නෝනා තමයි දන්නේ,
UNP කාරයින්ට රෙද්දක් ඇඳගෙන ගමකට යන්න පුළුවන් සජිත් ප්‍රේමදාස නිසා පමණයි. සජිත් දුප්පතුන් වෙනුවෙන් විශාල සේවයක් කරනවා.
රවි දේශපාලනයට ආදා සිටම කටයුතු කළේ වෛරයෙන්. සජිත් ඇලෝසියස්ලගෙන් සල්ලි ගත්තෙ නෑ. Monarch Appartement ගත්තෙ නෑ. තමුන්ගෙ පියා නියෝජනය කළ කොළඹත් අතෑරල දුෂ්කාර හමිබන්තොටට ගිහින් මිනිස්සුන්ට වැඩකළා.
පුළුවන් නමි සජිත්, රනිල්, රවි තුන්දෙනාම කොළඹ දිස්ත්‍රික් UNP ලැයිස්තුවෙන් තරඟකරල ප්‍රතිඵලය බලන්න. එදාට තේරෙයි සජිත්ට තියෙන ජනතා ප්‍රචාරය.
රවි ජනතාව පිලිකුල් කරන චරිතයක්.
කථාව හරි සජියගෙ කටට බ්රේක් නෑ තාත්තා වගේම කියවනවා තොර තෝංචියක් නැතිව.මිනිස්සුන්ට ගෙවල් හදාගන්න ණය දීලා ගෙදරින් සල්ලි ගෙනල්ලා හැදුවා වගේ දොඩවනවා.අඞ බෙරගසමින් රටටම ඇහෙන්න තමන්ගේ නියම තත්වය පෙන්වනවා.මේ රටේ කොල්ලෝ 60000ක් විතර බල්ලෝ බළල්ලු වගේ මරලදාපු තාත්තගේ පුතානේ.මූ ආවොත් ලංකාවදාලා යන්න තමා වෙන්නේ.ආයෙම නාකි මරාල ටෙනිස් ගහන්න පටන්ගනී මෙලෝ රහක් නැති නෑදෑ හැත්ත බුරැත්තම තානාපතිලා වෙලා යයි.බුද්ධිමතුන්ට අබසරණ තමා.කේලම් කියන උන්ට වන්භට්ටයන්ට හොඳ කලදසාවක් යයි.කොල්ලො ටිකට ජීවිතය ගැනනම් තමන් විසින්ම ආරක්ෂාව සපයා ගත යුතු වෙනවාමයි.