රුපියල් සීයක් දුන්නට ලක්‍ෂ 40ක ගෙයක් හදන්න පුළුවන්ද.. – රවි නොකවුට් වෙන්නම සජිත්ට ගහයි..

February 28, 2019 at 12:00 pm | lanka C news
රුපියල් සීයක් දුන්නට ලක්‍ෂ 40ක ගෙයක් හදන්න පුළුවන්ද.. – රවි නොකවුට් වෙන්නම සජිත්ට ගහයි..

එක්සත් ජාතික පක්‍ෂයේ කයිවාරුකායන් වැඩි බවත් වැඩකාරයන් අඩු බවත් ඇමති රවි කරුණානායක මහතා පවසයි.

ගෙයක් නැති අයෙකුට රුපියල් සියයක් දුන්නාට ලක්‍ෂ 40ක ගෙයක් හදන්න බැරි බවත් ඔහු සදහන් කලේය.

කොළඹදී පැවති උත්සවයක් අමතමින් ඇමතිවරයා මෙම අදහස් පල කලේය.

148 views
Main News