රුපියල් හතකින් දුම්වැටියක මිල වැඩි කෙරේ..

October 4, 2016 at 12:46 pm | lanka C news
රුපියල් හතකින් දුම්වැටියක මිල වැඩි කෙරේ..

මෙරට වෙළදපල තුල දුම්වැටියක මිල රුපියල් 7කින් ඉහළ දැමූ බව මුදල් අැමති රවී කරුණානායක මහතා කියයි.

ඊයේ මධ්‍යම රාත‍්‍රියේ සිට එය ක‍්‍රියාත්මක බව කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඇමතිවරයා පැවසීය.

0 views

One Comment to “රුපියල් හතකින් දුම්වැටියක මිල වැඩි කෙරේ..”

  1. Nareen says:

    Yahapaalana aanduva karanne Kalukada kaarain thava thavath thara kireema pamanai. Mila vadi karana ganana hariyatama kada kaarayoth agency kaarayoth haraiyatama dannava.Dr.N.M.Perera vage kalukada kaarayanta amathaka novena paaamak uganvanna thvama ekama mudal amathivarayekutavath bari unaa. Kaivaaruva nam ihatath udin.

Main News